08

997 227 7
                                    

ඊලග දවස අමාරුවෙන් ගෙවාගත්තෙ ජංකුක් ට තමන් ගැනම ප්‍රශ්නයක් ඉතිරි කරමින්.
.
.
.
.
.
.
.

තමන් , ටෙයොංග්ව කැමතිද.....
එතකොට තමන් කැමති පිරිමි ළමයින්ටද.......
ජංකුක් ට එදා දවසම තිබුන ප්‍රශ්නය ඕක. ඊටත් වඩා ජංකුක් ට හිතා ගන්න බැරි උනේ එයා සාමාන්‍ය එයා වගේ පිරිමි ළමයින්ව කොච්චර දැකලා කතා කරල ඇත්ද. ඒත් ඒ කොයි වෙලාවක වත් එයාට මේම හිතිලා නෑ. ඒත් ටෙයොංග්... ඒ නම මතක් කරනකොටත් ජංකුක් ට කෙල ගිලෙනවා.

.
.
.
.

ටෙයොංග් ගෙ සිහින් ඇඟ තමන්ගෙ අත් අතරට අරගන්න ජංකුක් ට ඕන උනා. ඒ දැනෙන හැගීම ටෙයොංග් එක්ක බෙදාගන්න ජංකුක් ට ඕන උනා.

ඒත් කොමද... තමන් මේ හිතන්නෙත් සමාජය නොපිලිගන්න දෙයක් කියල එයා දැනං හිටියා.

ඒත් හදවත ඒක පිලිගන්න කැමති උනේම නෑ.
.
.
.
.
.
.
.

ඉවසලා ඉවසලා බැරිම තැන ඊලග දවසේ උදෙන්ම ජංකුක් ෂොපිං මෝල් එකට යන්න ලෑස්ති උනා.

ඒත් ලිවිං රෑම් එකට එද්දි දැක්ක දෙයින් ජංකුක් තවත් පුදුම උනා..

.
.
.

ටෙයොංග්.......

.
.
.
.

සොෆා එකක කකුලක් උඩ කකුලක් දාගෙන ගේ පුරාම ඇස් යව යවා ඉන්න කොල්ලාව දැකලා ජංකුක් එතනම ගල් ගැහුනා.

එයා මොනාද මෙහ කරන්නෙ..... ජංකුක් පුදුමයේන් තමන්ගෙන්ම අහගත්තා..

පුතා.. එන්න.. මේ අදුර ගන්න..... ඔයාගෙ ෆැශන් ඩිසයිනර්......

ඔම්මා ජූස් එකක් අරං ඇවිත් ටෙයොංග් ට දෙන ගමන් පඩිපෙලේ මැද හරියෙ ඉදං කට ඇරං ඉන්න ජංකුක්ට කිව්වා.

එතකොට තමන් ජංකුක් හොඳ සිහියට ආවෙ...

.
.
.
.
.
.

💒

Wedding Day [ TK]Short Story ✅ Where stories live. Discover now