16

1.3K 236 54
                                    

මනමාලයා කොල්ලෙක් එක්ක පැනලා ගිහින් ලු...... මුලු ගෙදරම වැඩට ආපු අය අතරත්, නෑදෑයෝ අතරක් කඩි ගුලක් ඇවිස්සුනා වගේ ඒක පැතිරෙන්න ගත්තා.

ඔය අතර නැකත පරක්කුයි කියල නුවීලා හොටලේ ඉදලා ජංකුක් ගෙ ගෙදරට සෑහෙන්න කොල් ගන්නවා.. " ජංකුක් ටෙයොංග් ට පණ වගේ ආදරේ කරනවා, එ නිසා  මේ දේවල් වලට තමන් කැමති නෑ.. ටෙයොංග් එක්ක නිදහසේ දුර පැත්තක තනියම ජීවත් වෙනව" කියල ලියල ගිය ලිව්මත් තියං ජංකුක් ගෙ ඔම්මා එක දිගට අඩනවා..

.
.
.
.
.
.
.
.
.
.



ඒත් ඇඩුවා කියල තේරුමක් නෑ කියලා සමහර විට ටික දවසකින් එයාලාට තේරෙයි. ඒකත් සාමාන්‍ය ආදර කතාවක් මයි කියල එයාලාට තේරෙයි.... අවුරුදු විසි අටක් වෙන ලොකු කොල්ලෙක් ව අත දරුවෙක් ගානට දාන්න බෑ කියලා එයාලාට තේරෙයි. ආදරේ දැනුන තැන නතර වුන එක වරදක් නෙමෙයි කියලා එයාලාට තේරෙයි...

.
.
.
.
.
.

එදාට ජංකුක් බය නැතිව තමන්ගෙ ආදරේ එක්ක දෙමව්පියෝ ඉස්සරහට එයි...........

එතකං ඒ ආදර කතා හැමදාමත් සම්පුර්ණ නොවේවී...

.
.
.
.
.
.
.
.
.
.
.
.

💒End

A/N

නිකම්ම ff  එකකට වඩා දෙයක් ලියන්න ආස හිතුනා.

මං හිතනවා ඔයාලාත් මේකෙන් මොනාම හරි දෙයක් ජීවිතේට ගන්න ඇති. සමහර විට සමහර වාක්‍ය වලට ඔයාලාව සීතල වෙලා යන්න ඇති.

බුද්ධිමත් වෙමු බනීස්ලා.. 😚

කොමහරි ඔන්න මේකත් ඉවරයි.. 🙃🤪

කොමද කියල කියං යම්න.... හොඳේ..

ආදරෙයි හැමොටම....

By - Bear In  Soul_ChimBear ❤️🖤✨

By - Bear In  Soul_ChimBear ❤️🖤✨

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

👆හික්ස් ගෑවුනා.... 🤭😅

You've reached the end of published parts.

⏰ Last updated: Jan 08, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Wedding Day [ TK]Short Story ✅ Where stories live. Discover now