|. FOR HIM .|

242 36 10
                                    

කෙනෙක් ඔයාට මිනීමරුවා කිව්වා..

ඔයා මං වෙනුවෙන් එයාව මැරුවාලු!

ඒත් ඔයා වැරදි නෑ කියලා මම දන්නවා හියුන්!

එන්න.. හැමෝටම ඇවිත් කියන්න ඔයා වැරදි නෑ කියලා...

ඔයාට බැරිනම් මං ළගට එන්න..

මම එන්නද ඔයා ළගට?

බොරුවක් නේද?

මේ හැමදෙයක්ම...

මට කියන්න..

ඇත්ත ම විතරක්!


__කුක්__

__කුක්__

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
FOR HIM___ 🌙 ( Jin × Kook ) | Completed |Where stories live. Discover now