|. Chapter - 01 .|

170 39 0
                                    

"කිම් සෝක්ජින් වන ඔබ 2020 ජනවාරි මස 17 වන දින සෝල්හි 12F මාර්ගයේ සිදුවූ රිය අනතුරින් මියගිය කිම් තේහියුන්ගේ මරණයට සම්බන්ධ බවට පිළිගන්නවාද?"

උසාවිය වටේට ඇස් ඇරියේ මං වෙනුවෙන් කවුරුහරි ඉන්නවද කියලා දැනගන්න..

යුන්ගි , ජූන් , හොබී , ජිමිනි.. මේ හැමෝම හිතන්නේ වැරැද්ද කළේ මම කියලා..

කමක් නෑ..මට පුළුවන් වැරැද්ද බාරගන්න.

"ඔව් ස්වාමීනි!"

මම වැරදිකාරයා උනා

එයා වෙනුවෙන්!

මම හැම චෝදනාවක් ම බාර ගත්තා

එයා වෙනුවෙන්!

හැම දඩුවමක්ම මම පිළිගන්නවා..

ඒකත් එයා වෙනුවෙන්!

ඉතින්...

පණටත් වඩා ආදරය කරපු එයා වෙනුවෙන්..

හැම චෝදනාවක්ම පිළිගෙන

ලෝකෙට වැරදිකාරයා වෙලා

දාලා යන්න තරම්..

මම එයාට ඇබ්බැහි උනා...

මොකද.. ආදරය කියන්නේ ලබාගැනීම නොව කැපකිරීමයි...

එයා වෙනුවෙන්...



__ජින්__

FOR HIM___ 🌙 ( Jin × Kook ) | Completed |Where stories live. Discover now