|. Chapter - 02 .|

142 37 0
                                    

"හියුන්... "

"හ්ම්.."

"මහන්සියි"

"එන්න මෙතනින් ඔළුව තියාගන්න මම ඔළුව අතගාන්නම්"

____________

"හියුන්."

"........"

"මට පාළුයි හියුන්.. එන්නද ඔයා ළගට..ඔය ඔඩොක්කුවට ඔළුව තියාගන්න?"

කෙනෙකුගේ අගය දැනෙන්න ඒ කෙනා අපි ළග නැතිවෙනන්ම ඕන..

මටත් ඒ වේදනාව දැනෙනවා.

මගේ ජින් හියුන් අද මං ළග නෑ.. කවුරුත් එයා ගැන නොකියා ඉන්නේ ඇයි?

මට ඕන හියුන්ව හම්බවෙන්න.. මාව දාලා ගියේ කොහෙද කියලා අහන්න..

ඒත් හියුන්...

මාව දාලා යන්න ගිහින්..

සමුගැනීමක් නැතිවම..

මට බයයි හියුන්...

මට ඔයාගේ තුරුලේ නිදාගන්න ඕනි

මට පාළුයි හියුන්...

මට ඔයාට කරදර කරන්න ඕන

මට දුකයි හියුන්..

මට ඒ උකුළේ ඔළුව තියාගන්න ඕන !

මට ඔයාට කියන්න දෙයක් තියෙනවා හියුන්...

ඔව් මම ඔයාට ආදරේ කළා...!!



__කුක්__

FOR HIM___ 🌙 ( Jin × Kook ) | Completed |Where stories live. Discover now