Jk'S Revenge On Jimin

2.8K 239 14
                                    

Jk Pov
අපි ටීවී බලද්දියි වීඩීයෝ ගේම් ගහද්දියි වීමින් දෙන්නා එකටමයි හිටියේ......ජිමින් එයාගේ අත ටේ එක්ක පටලවගෙන ටේ ගේ උරහිසෙන් ඔලුව තියාගත්තා......හියුන්ලා ඔක්කොම ලෝකේ දෙයක් දන්නැතුව වීඩීයෝ ගේම් ගහනවයි,කතාකරනවයි .....මන් මගේ ෆෝන් එකේ ගේම් ගහන්න ගත්තේ මගේ වටපිටාව ගැන කිසි දෙයක් ගනන් ගන්නැතුව.....එකපාරටම මගේ උරහිසේ තට්ටුවක් වැටුනා.....මන් මගේ ෆෝන් එකේ තිබ්බ ඇස් උඩට කරේ ඒ කෞද කියලා බලන්න.....ඒ හිටියේ අර හුරතල් ආදරනීය කපල් එක....
"අපිත් එක්ක නෙට්ෆ්ලික්ස් බලන්න එනවද ජන්කුක්?"
මන් ටිකවෙලාවක් නිහඩව ඉදලා කිව්වා " නෑ මට ඔයාලා එක්ක කිසිම දෙයක් කරන්න ඕන්නෑ!"
මන් එයාලා ගාවින් ඇවිදගෙන ගියේ එයාලා කන්ෆියුස් වෙච්ච ලුක් එකකින් බලන් ඉද්දි.....

රෑට මන් ජිමින්ගේ රූම් එකට ගිහින් තල්ලු කරලා දොර ඇරියා....ජිමින් ඉස්සෙල්ලම සප්‍රයිස් උනත් පස්සේ එයාගේ කට කොනට හිනාවක් ආවා....
"බූසාන් වල රසම දේ රහබලන්න ආවද බේබිබෝයි?😏"
එයා මන් ගාවට ඇවිත් මගේ ඉනෙන් අල්ලගද්දි මන් රළු විදිහට එයාගේ ඉනෙන් අල්ලලා දොරට තද කරේ දොර තදින් වැහිලා යද්දි...අපි එහෙම්මම ස්ටීමි (Steamy) කිස් එකක් පටන්ගත්තා....එයාගේ මෝන්ස් ලස්සනයි වගේම පුදුම ඒවා උනේ මන් වෙනදට ඩොමිනන්ට් නොවන නිසා....
මන් එහෙම්මම පස්සෙන් පස්සට ගිහින් එයාව ඇදට තල්ලු කරලා ආපහු කිස් කරන්න ගත්තේ එයාගේ ඇග උඩ නැගගෙනමයි....මගේ අත් එහෙම්මම එයාගේ බොක්සර් එක ගලවලා දාලා එයාගේ ඩික් එක උඩට පහලට කරන්න ගත්තා....එයා ආයෙමත් කෙදිරි ගාද්දි මන් කිස් එක නැවැත්තුවේ එයාගේ over pleasurable මූන බලන්න....එයා ඇස් දෙක ඇරලා එහෙම්මම මගේ ඩික් එකත් වේගෙන් උඩට පහලට කරද්දි අපි එකිනෙකාව සතුටු කරනගමන් තවත් කිස් එකක් පටන්ගත්තා.....මට එයාගේ වේගේ මදි නිසා මන් එයාගේ අතටම ත්‍රස්ට් කරන්න ගත්තා....ඒක එයා තේරුම් අරන් තවත් වේගෙන් මගේ ඩික් එක උඩට පහලට කරන්න ගත්තා...අපිට තවත් අපේ කිස් එක කරන්න බැරිඋනේ අපේ කෙදිරිලි අපිට පාලනය කරගන්න බැරි උනු නිසා.....
"මන් උඩම කම් කරන්න ජන්කුක්!"
ටිකක් හයියෙන් අපේ කෙදිරිලි අපේ කටින් පිටවෙද්දි අපි දෙන්නටම අපේ බඩවල් උඩ කම් උනා.....එයා ඉක්මනට නැගිටින්න හැදුවේ එතකොට එයාට මාව ෆක් කරන්න පුලුවන් නිසා....ඒත් මන් එයාව ආයේ ඇදට තල්ලු කලාම එයා කන්ෆියුස් විදිහට මන් දිහා බලන් හිටියා...මන් මගේ කලිසමයි බොක්සර් එකයි ගැලෙව්වේ මන් ටීෂර්ට් එකක් දාන් හිටියේ නැති නිසා.....මන් එහෙම්මම එයාගේ කකුල් අතරට ආවාම ජිමින් පුදුම වෙලා බලන් හිටියා....

Jimin Pov

"අද මමයි ඔයාව ෆක් කරන්නේ හියුන්!"
"මොක - ආහ් ෆක්~"
ජන්කුක් මට ඇතුල් එකමපාරින් ඇතුල් වුනේ කිසිම කිසිම ලෑස්ති කිරීමක් කරන් නැතුව..අඩුම ලියුබ් එකක්වත් පාවිච්චි කරන්නැතුව....එයා එයාට පුලුවන් තරම් රළු විදිහට ඇතුල් උනේ මගේ ඇස් දෙක දිහා බලාගෙනමයි,මගේ වේදනාකාරී හැගීම් දිහා බලාගෙනමයි......එයාගේ ඇස් දිලිසෙන්න ගත්තේ හරියට එයාගේ ඇස් වල ගිනි පත්තු වෙනවා වගේ.....මන් එයාගේ ඇස් දිහා බලන් ඉන්න කොච්චර උත්සාහ කලත් මට බැරිඋනේ එයාගේ හැම රලු ත්‍රස්ට් එකකටම මගේ ඇස් වැහුන නිසා.....
" ආහ් ජන්කුක්! ආහ් ෆක්~ ආහ් හාඩර් ජන්කුක් හාඩර්~ !"
එයා තවත් හයියෙන් මට ඇතුල් ඇතුල් වෙද්දි කිසිම වෙලාවක් නැතුව මට කෑගැහුනේ මට කම් වෙන්න ආව නිසා...ඒත් එකපාරම එයා කර කර හිටපු එක නවත්තලා මාව අනිත් පැත්ත හරවලා තවත් හයියෙන් ඇතුල් වුනේ මගේ සෙන්සිටිව් හෝල් එක එයාගේ ඩික් එක වටා අල්ල ගද්දියි.....ඒකෙන් උනේ එයාගේ මෝන්ස් එන්න එන්න වැඩි උනු එක විතරයි...මට කම් වෙන්න ගොඩක් ලග නිසා මන් මගේ ඩික් එක හයියෙන් පම්ප් කරන්න ගත්තා....මට ශීට් උඩම කම් වෙද්දි ටිකකින් එයාට මගේ හෝල් එක ඇතුලෙම කම් උනා...එහෙම්මම නැගිටපු එයා එයාගේ ඇදුම් හයියෙන් හයියෙන් ඇදගත්තා....
"ඒක නියමයි!"
"ඔව් හොදයි...මොකද ඒ පලවෙනි පාර වගේම.....අන්තිම පාර නිසා.."

Jk Pov

එයාගේ මූනෙන් කියන්න පුලුවන් එයා කන්ෆියුස් වෙලා කියලා.....මන් එලියට යද්දිම කිව්වේ " මන් ප්‍රාර්ථනා කරනවා ඒක ටේහියුන්ට වැදගත් වෙයි කියලා"

එයාගේ මූන ශොක් වෙලා වගේ තියෙද්දි මගේ කට කොනට හිනාවක් ආවා...



දැන් මගේ දෙවෙනි පලිගැනීම.......

ටේහියුන් ...එහෙනම් ඔයත් දඩුවමට ලෑස්ති වෙන්න😏.......

__________________________________

ඔන්න තව සතියකින් දෙනවා කියපු එක අදම දුන්නා හොදේ😌ආයේ සති ගානකින් තමා ඉතින්😌

මේ කතාව ගොඩක් අයට කන්ෆියුස්😂

මේක ජිකුක් එකක්වත් වීමින් එකක්වත් ටේකුක් එකක්වත් නෙවේ........

මේක ඒ තුනමයි...තව අනික් ශිප් පවා තියෙන වීමින්කුක් ප්ලස් ඕටීසෙවන් එකක්.....

මේකේ Title එකේ තියෙන්නේ Vminkook + OT7 කියලනේ....ඉතින් ඒකෙන් මේක තේරුම් ගන්න බලන්න.....

මන් හිතනවා දැන් ටිකක් කතාව ක්ලියර් කියලා...

එහෙනම් මන් අදට යනෝ😁😁

බායි බබූලා😁

ආඩලෙයි ෆැන්ටා එකක් තරම්😌❤
(👆උපුටා ගැනීමකි😂)

ᗯʜᴀᴛ Is 丅ᴀsᴛʏ Iɴ ᗷᴜsᴀɴ | ᐯᴍɪɴᴋᴏᴏᴋ+ Oᴛ7 | Sʟᴏᴡ ᑌᴘᴅᴀᴛᴇs Where stories live. Discover now