Punishment For Ignoring Him

1.6K 109 25
                                    

Author Pov

මේසෙට එකක් ගැහුව ජන්කුක් ජිමින්ගේ පස්සෙන් යද්දි අනික් අය මේක එච්චර ගනන් ගත්තෙ නම් නැ..
එයාලා හිතුවේ මේකත් ඒ දෙන්නගෙ මෝඩ රණ්ඩුවක් කියලා...

කාමරේට ආව ජිමින් ක්ලෝසට් එකේ දොර ඇරලා මොනාදෝ හොයද්දි ජන්කුක් ඇවිත් ඇදෙන් වාඩි උනේ වෙන කරන්න දෙයක් නැතුව...

"ඇයි දැන් මට එන්න කිව්වෙ ජිමින්?!"

ජන්කුක් ඕනවට එපාවට ඇහුවේ පහල යුන්ගි ටේව අල්ලගෙන හිටිය හැටි මතක් වෙලා..

එයා පැත්ත හැරුනු ජිමින් කිසිම හැඟීමක් පෙන්නන්නැතුව ගිහින් කාමරේ දොර ලොක් කලේ ජන්කුක් ලොකු කෙල ගුලියක් ගිලිද්දි...

එයා එහෙම්මම නැගිට්ටේ මොනා හරි උනොතින් ටක්ගාලා වොශෲම් එකටවත් දුවන්න...ඒත් ජිමින් ටිකෙන් ටික ඉස්සරහට එද්දි එයා ටිකෙන් ටික පිටිපස්සට ගියේ වොශෲම් එකට යන්න තියෙන අදහස අමතක වෙලා යද්දි...

"ජ් ජිමින්.."

පිටිපස්සෙන් පස්සට ගිහින් එයාව බිත්තියේ වැදුනම එයාගෙ කටින් මිමිනුමක් පිට වුනාම ජිමින් තරහෙන්ම එයාව තවත් බිත්තියට තියල තද කලා..

"ම්ම් මොකද මේ බනී බයවෙලා හහ්?"

ජිමින් ජන්කුක්ගේ මූනට එබීගෙන ඇහුවේ කටකොනේ හිනාවක් තියන්...

"එහාට යන්න ජිමින්..."

එකපාර කොහෙන්දොඉ ආව ශක්තියකින් ජන්කුක් ජිමින්ව තල්ලු කරලා එලියට යන්න ගියත් එකපාර එයාගේ ශර්ට් එකෙන් අල්ලපු ජිමින් එයාව ඇදට තල්ලු කලේ තව තවත් තරහෙන් එයාගේ ඇස් රතු වෙද්දි...

තාමත් ඇරලා තිබ්බ ක්ලෝසට් එක ලගට ලංවුනු ජිමින් ඒකේ තිබ්බ whip
එක අරන් ජන්කුක්ගෙ පැත්තට එන්න ගත්තේ ජන්කුක් බයටම ඇදේ පස්සෙන් පස්සට යද්දි..

ඒත් විප් එක ඇදට විසිකරපු ජිමින් ජන්කුක්ගෙ කකුලෙන් ඇදලා ලගට ගත්තේ ජන්කුක් ජිමින්ගේ ග්‍රහණෙන් ගැලවෙන්න උත්සහ කරද්දි...

"දගලන එක නවත්තනව ජන්කුක්!"

ජිමින් සැරෙන් කිව්වම ජන්කුක් ඔටෝම දගලන එක නතර කලා...

You've reached the end of published parts.

⏰ Last updated: Apr 12 ⏰

Add this story to your Library to get notified about new parts!

ᗯʜᴀᴛ Is 丅ᴀsᴛʏ Iɴ ᗷᴜsᴀɴ | ᐯᴍɪɴᴋᴏᴏᴋ+ Oᴛ7 | Sʟᴏᴡ ᑌᴘᴅᴀᴛᴇs Where stories live. Discover now