Jks Revenge On Tae

2.5K 202 35
                                    

Jk pov

මන් හිතන්නේ හියුන්ලා ඔක්කොම දැන් එලියේ....මන් මගේ රූම් එකෙන් එලියට ඇවිත් හිමීට ටේගේ රූම් එකට ගියාම මට ඇහුනා බාතෲම් එකේ වතුර ටැප් එක නවත්තන සද්දයක්..ඕහ් එයා බාතෲම් එකේද...ඊලග විනාඩියේ එයා දොර ඇරන් ආපු ගමන්ම මන් එයාව බිත්තියේ හේත්තු කලේ එයා ශොක් වෙද්දි....

"ඔහ් ටේ ගොඩ කාලෙකිම්.....!"

"ජ් ජන්කුක් මොකක්ද මේ කරන්නේ...!"

"අහ් මට අහන්න ලැබුනා ඔයා ජිමින් එක්ක මොනාදෝ සෙල්ලමක කලාලුනේ...!"

ඒක ඇහුනගමන් එයාගේ ඇස් ලොකු උනේ එයා තවත් ශොක් වෙද්දි.....

"නෑ නෑ එහෙම මොකුත් උනේ නෑ   !"

"ඔයාට බොරු කියන්න ඉගෙනගන්න වෙයි ටේ.....අහ් තව එකක් එයා කිව්වෙ නැද්ද එයාට බොඉයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා..!"

"බෝයිෆ්‍රෙන්ඩ්?!මොකක් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්?!"

" මන් "

ටේ තවත් ශොක් වෙලා එතනම ගල්ගැහුනා වගේ....

"මන් දැන් මගේ පලිගැනීම ගන්නම් නේද...?!"

"මොක-"

එයා මොකුත් කියන්න කලින් මන් එයාව බිත්තියට තද කරන් කිස් කරන්න ගත්තේ මගේ දණහිස එයාගේ කකුල් මැද්දට කරලයි....ටිකකින් මගේ දනිස්ස එයාගේ ඩික් එක උඩ ටික ටික එහාට මෙහාට කරන්න ගත්තේ එයාගේ මෝන්ස් වලින් කාමරේ පිරෙද්දි....

"මන් හිතුවේ නෑනේ ඔයා මෙච්චර සබ්මිසිව් කියලා...මන් හිතුවේ ඔයා ඩොමිනන්ට් කියලා...මොකද තමුන් ජිමින්ට කරපු දේ එක්ක!"

ටේ ශොක් වෙලා වගේ එකපාරටම එයාගේ ඇස් ඇරියේ මන් ඒ වගේ දෙයක් කියයි කියලා බලාපොරොත්තු උනේ නැති නිසා....

"මන් සබ්මිසිව් නෑ!!මන් තමුන් වගේ සබ් එකක් නෙවේ මන් ටොප්!!!"

මට කෑගහපු ටෙ එකපාර මාව බිත්තියට හේත්තු කරලා මගේ අත් ඔලුව උඩින් තිබ්බා....

"මොකක්ද තමුන් කිව්වේ ටේ?!මන් සබ්මිසිව්?!"

"ඔව්!!"

"නෑ ඔයාට වැරදිලා මන් නියුට්‍රල්!!මන් මට ඕන වෙලාවක ඕන එකක් වෙනවා!!"

ᗯʜᴀᴛ Is 丅ᴀsᴛʏ Iɴ ᗷᴜsᴀɴ | ᐯᴍɪɴᴋᴏᴏᴋ+ Oᴛ7 | Sʟᴏᴡ ᑌᴘᴅᴀᴛᴇs Where stories live. Discover now