🌼 8 🌼

1K 224 136
                                    

"ජිමිනා වාහනෙ නවත්තන්න මට කතා කරන්න ඕනේ..................."

ජිමින් ටේ කියපු කිසි කිසි දෙයක් කනකටවත් ගත්තේ නෑ........ඇහුනෙ නෑ වගේ ඔහේ කාර් එක ඩ්‍රයිව් කලා............

"ජිමිනි ප්ලිස් අපි ආයෙ යන්........................"

ඒත් ජිමින් කිසිම දෙයක් කිවෙනෑ...............

"ජිමිනා ඇයි අනේ................."

"ජිමිනා කුකිනෙ ඒ ආවේ............ඇයි ඔයා ඇපොයිමන්ට් කැන්සල් කලෙ........ඒ කියන්නෙ ඔයා දැනගෙන හිටියද ඒ එයාල කියලා ඒකද එහෙම කලේ...."

"ජිම්නා "

" ගෙදර යන් ටේ..............."

ජිමින් සීතල හඬකින් ඒ විදිහට කියනකොට ටේට කරකියාගන්න කිසිම දෙයක් තිබුනෙ නෑ.........එයාට ජිමින්ට විරුද්ධව කතා කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.................
ඒ වුණාට එයාට ඕන වුණේ නෑ ජන්කුක් ව එතන දාලා එන්න......එයා ආයෙමත් සැරයක් ජිමින් දිහාවට හැරිලා එයාගේ අතින් අල්ලගත්තා....................

"ජිමිනි ප්ලිස් මට ඇත්ත මොකක්ද කියලා
කියන්න  "

"මොන ඇත්තද ...................."

"කූ ඇවිල්ල ඇයි ඔයා මට ඒක කිව්වෙ නැත්තෙ...........ඔයාල හම්බුනාද....."

" ඒක කියලා මොකක්ද මට බලාපොරොත්තු වෙන්න වෙන්නෙ කියන්න .......එයා ආයෙමත් ඔයාව අඬන්න දිහා මට බලාගෙන ඉන්න ද කියන්නේ.........එයා තමුන්ට කරපු දේවල් මතක නැද්ද ටේහ්‍යුන් .........
මට ආයෙ සැරයක් ඔයාට ඒ විදිහට ගින්දර දෙන්න බෑ ටේ ප්ලිස් මේ උන හැමදෙයක්ම අමතක කරන්න.............."

" ජිමිනා..........ඒත් ඔයා දන්නවද මට හිතුනෙ මගෙ කූකි වෙනස් වෙලා කියලා ඔයාට තේරුනේ නැද්ද...............එයා මට ආදරේ ඇති තවම ඉස්සර වගේ නැතුව ඇති මට මගෙ කූ විශ්වාසයි....."

එයාගෙ බෝල ඇස් වලින් කඳුළු තාමත් පල්ලම් බහිනවා....කම්මුල් රෝසපාට වෙලා .....ඒ ඇස් වල චූටි බලාපොරොත්තුවක් තියෙනවා ජන්කුක් තාමත් එයාට ඒ වගේම ආදරය කරයි කියලා ...........
මොකද එයා අන්තිම මොහොත වෙනකම් විශ්වාස කළා එයාගේ ආදරය..අද ජන්කුක් ගෙ ඇස් වල එයා දැක්ක පසුතැවිල්ල........

" වෙනස් වෙන්න ජන්කුක් ...........ඔයාට පිස්සු හැදීගෙන එනවද ටේ.........අනිත් එක එයා දැන් බැදල ළමයෙක් ඉන්නවා කියලා පේන්නේ නැද්ද
ඒක තේරුම් ගන්න බැරි තරම් ඔයා මෝඩයෙක්ද................."

🌼Undiscovered Love Season 2 🌼 Taekook Completed Where stories live. Discover now