🌼 13 🌼

1K 200 117
                                    


" ජන්කුක් ජින් ට මේ දේවල් ගැන කියන එක තමයි ගොඩක් ම හොද........................."

"හ්‍යුන්..........ජින් හ්‍යුන් තෙරුම් ................ "

"කොහොම හරි මම එයාව හම්බවෙලා මේ දේවල් කියන්න යන්න ඕනේ.............. "

" ඒත් ඔයා දන්නවනේ එහා ඉන්නේ කේන්තියෙන් කියලා එයා අපි කියන දේවල්................."

" ටේ ට එහෙට යන්න අමාරුයි ,ඊට වඩා ගොඩක් හොඳයි එයා මෙහෙ එන එක...ඒක එයාට හොද වෙයි.............."

"  හරි හ්‍යුන් ඔයාගේ තීරණය ඒක නම් මමත් ඒකට එකඟයි................"

"හැබැයි මේ දේවල් මම ගිහින් එනකන් ටේට කියන්න එපා තේරුණාද අපි දන්නේ නෑනේ මොන වගේ තත්ත්වයක් එයිද කියලා......ඒ වගේම මන් ගිහින් එනකන් එයාව පරිස්සමින් බලාගන්න ......."

"හරි හ්‍යුන්...........මන් එයාව බලාගන්ම්.........."

එදා දවසෙ හවස් වරුවේ නම්ජුන් ආයෙමත් මේ හැම දෙයක්ම ජින් ට කියලා විසඳ ගන්න ඕන හින්ද කොරියාවට යනවා කියලා ජන්කුක් ට කිව......................
ජන්කුක් ඒකට ගොඩක් ගොඩක් කැමති වුනා මොකද ටේ හ්‍යුන් නැතුව ඉන්නෙ ගොඩක් දුකෙන් කියලා එයාට පහුගිය ටිකේම තේරුන හින්දයි.........අනිත් එක ගමන් කරපු හැම වැරැද්දකට ම ජින් ගෙන් සමාව ගන්න ජන්කුක් ට ඕනි උනා..................
මොනවා උනත් න්ම්ජුන් කොරියාවට ගියාම ජින්ගෙ හිත වෙනස් වෙලා හොඳ දෙයක් අනිවාර්යෙන් වෙන්න කියලා ජන්කුක් ප්‍රාර්තනා කර කර එයාලගෙ කාමරයට ගියා...............

ඒ යනකොටත් ටේ චූටි පැටියා එක්ක හිනා වෙවී හිටියේ........ජන්කුක් ට ටේගෙ හිනාව , කටහඩ ඇහෙන කොට දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැරි තරම්................

" ටේ බබා මට ඔයාට දෙයක් කියන්න තියෙනවා................."

" කියන්න කුකි................"

"අපි නැගිටිමුද ටිකක් ඇවිදින්න බලමු......මන් කිවේ මේ වීල්චෙයා එක නැතුව................."

ජන්කුක් ඇදේ ඉදගෙන ටේගෙ මූණ දිහා කෙලින් බලන ගමන් කිව්වා...............

" කු ඒක කරන්න අමාරුයි............."

ටේ බිම බලාගෙන ඒ විදිහට කිව්වා... මොකද එයා දැනගෙන හිටියා කවදාවත් ඒක එයාට කරන්න බැහැ කියලා ...................
ඒත් ජන්කුක් තාමත් එයාගෙ ඇස් දෙක දිහා විශ්වාසෙන් බලාගෙන ඉන්නවා........එයා මේක අහන පාටක් නෑ වගේ.................
ජන්කුක් ටේව ඇදෙන් ඉන්දුවා............

🌼Undiscovered Love Season 2 🌼 Taekook Completed Where stories live. Discover now