🌼 17 🌼

812 202 83
                                    

"කුකි මේක..........................."

ටේට එකපාරටම හිතාගන්න බැරි බැරිවුණා මොකක්ද කියන්න ඕනි කියලා එයාගේ ඉස්සරහින් තිබුන පින්සල් , කැන්වස් , තීන්ත මහ ගොඩක්..............
හැම දෙයක්ම පිළිවෙළට සරසල...........
ජන්කුක් ඒ හැම දෙයක්ම මුල ඉදලා ලෑස්ති කරල ටේ වෙනුවෙන්ම........

" මම දන්නවා මගෙ ටේ ගොඩක් දක්ෂයි කියලා චිත්‍ර අදින්න............"

ජන්කුක්ගෙ කටහඩ ටේගෙ කන පිටි පස්සෙන් ඇහුණා.................
ඒත් එක්කම ටේගෙ කම්මුල් රෝසපාට උනා ජන්කුක් එයාව වර්ණනා කරපු හින්ද...........

" අනේ කූ.................."

ටේ ට ගොඩක් ලස්සනට චිත්‍ර අදින්න පුලුවන් ...........ඉස්සරහින් තියෙන තියෙන ඒ පින්සල් බඩු ටික දැක්කහම එයාගෙ මතකය අවුරුදු ගණනක් ආ පිටිපස්සට ගියා........එයාට මතක් උනා ගොඩක් කාලෙකට කලින් තමන් මේ විදිහට චිත්‍රයක් ඇන්ද කියලා ..........එදා එයා හිටියෙ කොච්චර දුකින්ද එයාගෙ ජන්කුක් එයා ලග හිටියෙ නැති හින්ද ..............එහෙත් අද ඒඑහෙත් අද ඒ හැම හැම දෙයක්ම එයාලග තියෙනවා ........එයා බලාපොරොත්තු උන හැම දෙයක්ම අවුරුදු ගානකට පස්සේ එයාට හම්බ වෙලා......එයාට දැනුනේ ලොකු සතුටක්.........

"කූ ඒක.......................... "

ජන්කුක් දික් කරපු දේ අතට ගත්තහම ටේ ගෙ වචනත් පැටලුනා............

ඒ අවෘදු ගානකට කලින් එදා එයා තනියම තනියම ඇදපු චිත්‍රය.........ඒක තාමත් ඒ විදියටම තියෙනවා........

" අද අපි දෙන්නම එකතුවෙලා ආයෙමත් මේක අදිමු ................"

ජන්කුක් මේ හැම දෙයක්ම ආයෙමත් ලෑස්ති කරලා තියෙනවා දැක්කහම
ටේට ජන්කුක් ගැන ඇති උන ආදරය දරාගන්න බැරි වුණා...........
කලින් තමන්ට වෙයිර කරපු ජන්කුක් මද එහෙම නැත්නම් මේ වෙන කෙනෙක් ද කියලාහිතාගන්න බැරි තරම් එයා වෙනස් වෙලා.........

"කෝ එන්න ඉතින් ඔහොම බලාගෙන හිටියොත් අද දවස ගෙවිල යයි...................... "

ටේ ගෙ තොල් වලට පාත් වෙන ගමන් ජන්කුක් කීවා..................

ටේ එදා තනියම ඇඳපු චිත්‍රය අද එයාලා දෙන්නම එකතුවෙලා අදිනවා.....
ඒ වෙලාවේ එයාලා දෙන්නා ගොඩක් සතුටින් තමයි හිටියෙ........
ටේ ගෙ හිනාව දැක්ක ජන්කුක් ටත් ගොඩක් සතුටුයි...........මොකද එයාට එයාට ඕනේ කරලා කරලා තිබ්බේ කොහොමහරි මේ ප්‍රශ්න වලින් ටේ ව ඈත් කරලා තියන්නයි............
දැන් එයා කිසිම ප්‍රශ්නයක් ගැන හිතන්නේ නැතුව හිනාවෙලා ඉන්නව..........මේ තරම් වෙලාවක් ජන්කුක් ගෙ හිතෙ තිබුන හැම ප්‍රශ්නයක්ම නිදහස් වෙලා ටික වෙලාවකට එයාට ලොකු සැනසීමක් දැණුනා.....මොකද කලින් තමන් එයාට කරපු දේවල් තවමත් ජන්කුක් ගෙ හිතට වධ දුන්නා.............ඒ නරක හැම මතකයක්ම අයින් කරගන්න එයාට ඕනි වුනා............

🌼Undiscovered Love Season 2 🌼 Taekook Completed Where stories live. Discover now