Chapter 01

474 88 39
                                    

ජිමින් තමන්ගේ මාමා කිව්ව විදිහට හරියටම බස් හෝල්ට් එක ගාවට ආවා.. ඒක නිකන් බස් හෝල්ට් එකක් නෙමෙ මායා බස් හෝල්ට් එකක්... අංක 3 1/2 බස් හෝල්ට් එක.. ජිමින්ට මතක් වුනේ හැරී පොටර් කතාවේ හැරී කෝච්චි ස්ටේෂන් එක හොයාගත්ත විදිහ...

"ඒනම් ඔම්මා මං යනවා..."

"හොදට ඉගෙන ගන්න සන්..."

ජිමින් බලාගෙන ඉදියේ වෘක ඇකඩමියට යන්න ලමයි පෝලිමට එන හැටි ඔම්මලා එක්ක... එයා එක්ක එන්න එයාගේ ඔම්මයි අප්පයි ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලවත් එයා දන්නේ නෑ.. මේ දිහා බලන් ඉදිය ජිමින් ලොකු බර හුස්මක් පහළට දැම්මා...

"මේ මාමා නම් වෙලාවකට වැඩක් කරන්නේ නැහැ ..." ජිමින් එයාටම කියාගෙන හෙමින් ගොරවන්න පටන් ගත්තා...

ට්‍රීංංං ට්‍රීංංංං....

ජිමින් ගේ ෆෝන් එක නාද වෙද්දී ජිමින් කෝල් එක ආන්සර් කලාම ,

"ජිමින් අහන්නකො මගේ හොද වෘක පැටියෝ..  මාමා පස්සෙන් ණයකාරයෝ පන්නනවා.. මාමා මේ දුවන ගමන්.. අද මට ඔයාව එක්කගෙන යන්න වෙන්නෙ නෑ.. ඔය කවුරු හරි ලමයෙක් එක්ක යන්න හොදේ .. නම්ජූන් කුමාරයා ඔයාව බලාගනී එහෙ ගියාම.. මම එයාට කෝල් එකක් දුන්නා..."

මාමා දිගටම කෝල් එකේ දුව දුව කියවන ඒවා ජිමින් සද්ද නැතුව අහන් ඉන්නවා...

"හරී ඒනම් ඔයා තේරුම් ගත්තා කියලා හිතනවා.. හරි හරි මාව පස්සේ හම්බුනාම කීතූ කීතූ කරලා දානවා කියලා ඔය හිතන එක කරගන්න බැරියෑ.. මතක ඇතුව ඔමේගා ස්මෙල් එක කාටවත් අදුරගන්න තියන්න එපා හොදද බබා... ඒනම් ගුඩ් බායි ජිමිනි පැටියෝ.."

"ගුඩ් බායි මාමා.."

ජිමින් ගේ තනිවචනෙට මාමා ගොඩක් සතුටු වුනා.. මොකද ජිමින් බොහොම පොඩ්ඩයි කතා කරන්නේ හැමෝම ඉස්සරහ... කතාවක් තියනවා නේ නිහඩ කට්ටියගේ තමා හිත හැමතැනම යන්නේ.. මොකද එයාලා හිතින් කතා කරනවා තනියම තමන්ට...

ජිමින් සාමාන්‍යය මිනිස්සුන්ට නොපෙනෙන බස් හෝල්ට් එකට යද්දීම කලු පාට ලොකු ෆෙරාරියක් බස් හෝල්ට් එකත් කඩාගෙනම ඒ පැත්තට ආවා...

ωσℓƒ ɓℓσσ∂ αcα∂εɱყ || ᴠᵐⁱⁿ ᴠᵉʳˢⁱᵒⁿ || ᴏⁿᵍᵒⁱⁿᵍッ Where stories live. Discover now