මේ කතාව ඕනෙත ආයේ ?🙄

198 43 44
                                    

ඉහික් හායි යාලුවනේ... මේ ලමයා දෙන්නම් කිව්වට දුන්නේ නෑ නේත යාලුවේ... තරායිද මා එක්ක...😪

මේකනේ ඉචිම් මේ ලමයට හරියට වැඩලු... මේ දාස් වල පිසික්ස් කාස් එකේ එක්සෑම් අලේ... ඒ මදිවට ඊයේ කෙමෙස්ට්‍රි කාස් එකේ එක්සෑම් එකත් තිබ්බා.. බාන්න ඉචිම් දුක්ඛිතයි.😪👉👈

ඒ මදිවට ඉහික් මේ ලමයට වයලීන් කාස් නේ... විශාරද වෙන්න තව විභාගයයි තියෙන්නෙ ඒක කරන්න ඉන්නේ...😒👉👈

මේ ළමයා ඉක්කනට දෙන්නම් හොදේ... මේ සති දෙකේ බැරි වෙයිලු හොදේ .. ආයේ එපා නන් කියන්ට මං නවත්තනෝ 😼🙊

එක්සෑම් විප්ලවයට ජය වේවා... මේසේ කැලේ වගේ තියෙන අයගේ මොලෙත් කැලේ වගේ කිව්වා සර්... එතකොට මයේ මේසෙට කියන්න තියෙන්නේ අපාය කියලා නම් මං ඒකේ සාතන් හරි එයාගේ ගෝලබාලයෙක් හරි  ඒයී 😁

ωσℓƒ ɓℓσσ∂ αcα∂εɱყ || ᴠᵐⁱⁿ ᴠᵉʳˢⁱᵒⁿ || ᴏⁿᵍᵒⁱⁿᵍッ Where stories live. Discover now