Chapter 04

216 46 20
                                    


"ජින් මෝඩයා.... ජූන් තඩියා...."

"යාහ්හ්හ්හ්... ගිරා හොටෝ..."

රූම් ඩෝ එක ඇරගෙන ආවේ ජින්.. ටුටූවගේ කට කැඩිච්ච රේඩියෝ එක ජින්ගේ ආගමනයත් එක්ක වැහිලා හිමීට උස තැනකට පියාඹලා ගියා ආරක්ෂාවටත් හොද නිසා...

"මෝඩ ජිනා ක්‍රෑස්ස්ස් ක්‍රෑස්ස්ස්..."

"උබට මම දෙනවා ගිරා හොටෝ..." ජින් ආවේස වෙලා කෑගහන්න ගත්තම ජිමින් බයවෙලා වගේ බලන් ඉන්නවා දැක්කම නම්ජූන් කුමාරයා ඇවිත් ජින්ව කන්ට්‍රෝල් කරන්න අතින් ඇල්ලුවා විතරයි ,

"ඇයි මොකද 😒" ජින් බොරු තරහක් අරන් නම්ජූන් දිහාවට හැරුණා.. නම්ජූන් කන්ෆියුස් වෙච්ච සීන් එකේ ඉන්නේ.. ඇයි යකඩොව් හොදක් කරන්න ආවමත් බැනුම් අහගන්න සීන් එකක් නේ තියෙන්නේ..

"සෝස මල .. ටේ බේබී සෝයි ක්‍රෑස්ස්.. ජූන් තඩියා ක්‍රෑස් .. බඩගිනි ... ජින් මෝඩයා..."

ටුටුවත් එක වෙලාවකට හරි කපටි.. කියන්න පුලුවන් ඔක්කොම ඒවා උඩක ඉදන් කියනවා මුකුත් කරන්න බැරි නිසා.. හැබැයි එක පැත්තකින් ජිනාත් මෝඩයි එයාට මැජික් පවර් එක තියනවා කියලා එයාට අමතක වෙන හින්දා...

කේන්තියට හැකියාවලුත් අමතක වෙනවා ලු නේ ... 🤷

"මොකටද ආවේ..."

ටේහියුන් ජින් දිහා ඕනවට එපාවට අහද්දී ජින් ඇස් කරකවලා ,

"මං මේ ගුබ්බෑයමට ආවේ ඔයාව බලන්න නෙමෙ හරිය මං ආවේ අපේ ජිමින් බලන්න.."

"ඇයි මං.." ජන්ග්කුක් පපී ඇස් දෙකත් දාගෙන බලන් ඉද්දී නම්ජූන් ජන්ග්කුක් දිහා බලන් හිනා වෙනවා...

"ඇයි ඔයාට ඉන්නේ අයියූ... හරි හරි මගේ කාලෙත් කනවා අෆ්ෆේ ඔයාලා මං කියන්න ආවේ ඔයාලගේ රෑන්ක් ඉහලට යන්න ඕනේ නම් තරග වලට නිසි ආකාරයට සහභාගි වෙන්න.. නැත්තම් ඇදුනුම් කමට අපි දෙන්නෑ ඕකේ.. විශේෂයෙන් කිව්වේ ඔය ගිරා හොටාගේ අයිතිකාරයාට.."

ජින් ගස්සගෙන ජිමින්ට උම්මියකුත් දීලා දොරත් දඩොං ගාලා වහලා ගියා හැමෝම ශොක් වෙලා කට ඇරන් බලන් ඉද්දී...

"හෙට මේ රූම් එකට තව ඇදවල් දෙකක් දානවා.. තව දෙන්නෙක් මේකේ ඉන්නවා කියලා කියන්න මං ආවේ ඒනම් මං යනවා.."

You've reached the end of published parts.

⏰ Last updated: Sep 28, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

ωσℓƒ ɓℓσσ∂ αcα∂εɱყ || ᴠᵐⁱⁿ ᴠᵉʳˢⁱᵒⁿ || ᴏⁿᵍᵒⁱⁿᵍッ Where stories live. Discover now