28📖️

2.4K 516 147
                                    

අධිරජුගේ මැදුර...

අධිරජුගේ මැදුර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලාන් වාන්ග්ජි වෙයි වුශියැන්ව සිය සයනය මතින් තබන විටම ඔහු දෑස් විවර කල අතර තමන් සිටින්නේ කොහිදැයි කියා වටහා ගැනීමට උත්සාහ දරමින් ඔහු වටපිට බලන්නට වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලාන් වාන්ග්ජි වෙයි වුශියැන්ව සිය සයනය මතින් තබන විටම ඔහු දෑස් විවර කල අතර තමන් සිටින්නේ කොහිදැයි කියා වටහා ගැනීමට උත්සාහ දරමින් ඔහු වටපිට බලන්නට වුණා..

"වෙයි යින්ග්.." වන්ග්ජි තම අධිරාජිනියගේ අතින් අල්ලාගෙන ඔහු අසලින් සයනය මත වාඩි වූවත් වෙයි වුශියැන් ඔහුව දුටු සැනින් ඔහුගේ අත අත්හැර සයනයේ කෙලවරකට වූයේ බිම බලන ගමන්..

වන්ග්ජි තමාට ගැසූ කම්මුල් පහර සිහිපත් වෙයි වුශියැන් තම අත කම්මුල මත තැබුවේ නැවතත් ඔහුගේ දෑස් කඳුලින් තෙත් වද්දී..

"වෙයි යින්ග්.. මා අසලට පැමිණෙන්න.." වන්ග්ජි එසේ පැවසුවාත් වෙයි වුශියැන් නොහැකි යැයි හඟවමින් තම හිස දෙපසට සෙලවූවා..

"අධිරජුනි.. ඔබතුමන් සැබැවින්ම ඇයට ප්‍රේම කලා ද..?" මොහොතකට පසු තම හිස ඔසවා වන්ග්ජි ගේ දෑස් දෙස බැලූ වෙයි වුශියැන් ප්‍රශ්න කළා..

"වෙ......" වන්ග්ජි යමක් පැවසීමට ගියාත් වෙයි වුශියැන් ඔහුට එය පැවසීමට ඉඩ ලබා දුන්නෙ නැහැ..

"මා ඔබෙන් පැනයක් විමසුවේ ලාන් චාන්.. තවත් මා හට මුසා නොපවසා සත්‍ය පවසන්න.. ඔබ ඇයට සෙනෙහස දැක්වූවා ද..?"

Male Empress (Wangxian)✔️Where stories live. Discover now