සීමා මායිම් බිදිමින් 🌹❤️💚

623 191 22
                                    

Crazy in Love 🌹.....
.
.
.
සුන්දර වූත් අසුන්දර මතක ආවර්ජනයක නිරතව හිටපු Yibo මතක ආවර්ජනයෙන් මිදිලා Zhan දිහා බලද්දි තමයි එයා දැක්කෙ තමන් දිහා ඇසිපිය නොහෙලා බලන් ඉන්න Zhanව.......

"කල්පනා කරලා ඉවරද යී පණ....."

"හ්.......හිම......බෝ.....ලෙ 🥺.......?"

එක්වරම Zhanගෙ ප්‍රතිචාරය නිසා වික්ෂිප්තව හිටපු Yibo කතා කරන්න වචන ඇහිදින්න වුණා......

" මට දාඩියයි අප්පා මාව එක්කන් ගිහින් නාවන්නකො ඉස්සර වගේ 🥺......"

පිස්සෙක් වගේ හැසිරුණ Zhan දැන් හොද සිහියෙන් ඉද්දි Yiboට පිස්සු වගේ.....ඒක තේරුණ Zhan Yiboගෙ අතින් ඇදගෙනම නැගිට්ටා......

"ඒයි මැට්ටෝ පිස්සා වගේ ඉන්නෙ නැතුව මට barthroom එක පෙන්නන්නකෝ....."

Zhan හුරතලෙන් අහද්දි Yibo හීනෙන් වගේ barthroom එක පැත්තට ඇඟිල්ල දික් කළා....Yibo තවමත් confuse වෙලා ඉන්නෙ කියලා තේරුණ Zhan Yiboව ඇද උඩින් ඉන්දවලා Yiboගෙම ඇදුමක් අරන් barthroom එකට පැනගත්තා....Yibo  නම් තාමත් ගල්වෙලා වගේ....තවමත් මේ දේවල් එයාට හීනයක් වගේ.......කල්පනා ලෝකෙක අතරමං වෙලා හිටපු Yibo දැක්කෙ එකපාරටම එයාගෙම සුදුපාට ෂර්ට් එකක් ඇදගෙන barthroom එකෙන් එළියට එන Zhanව....

මොහොතකට ඒ රුව අසල හිත ගැස්සෙද්දි Zhan හිනාවේගෙනම ඇවිල්ලා Yiboගෙ උකුලට පැන්නා.... එකපාරටම වුණ දේ නිසා Yiboගෙ හදගැස්මත් හොදටම වැඩි වුණා......ඒත් Zhan ඊළගට කරපු දේ නිසා මෙච්චර වෙලා Yibo දාගෙන හිටපු අන්තිම සීමාවත් බිදිලා ගියා....

ඒත් Zhan ඊළගට කරපු දේ නිසා මෙච්චර වෙලා Yibo දාගෙන හිටපු අන්තිම සීමාවත් බිදිලා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yiboගෙ බෙල්ල බදාගෙන දෙතොල් උමතුවෙන් වගේ සිපගන්න Zhanව එහෙමම Yibo ඇදට පෙරළගත්තා....Zhanගෙ කිසිම විරුද්ධත්වයක් තිබ්බෙත් නෑ ඒකට .....හරියට Zhan ඒ දේවල් බලාපොරොත්තුවෙන් හිටියා වගේ තමයි Yiboට දැණුනෙ .....මොහොතකට හැමදේම අමතක කරලා දාපු Yibo අතින් Zhan ඇදන් හිටපු එයාගෙම ඇදුම ගැලවිලා යද්දි ඊට නොදෙවනි වෙන්න Zhan අතින් Yiboගෙ barthrob එකත් ගැලවිලා ගියා.....

දෙතොල් වලින් පටන් ගත්ත සිපගැනුම Zhanගෙ යටිකය දක්වාම පැතිරෙද්දි දරාගැනීමේ උපරිම සීමාව පසු කරලා Zhan Yiboගෙ මුව තුලම නිදහස් වුණේ කෑගැසීමකුත් එක්කමයි....ඒත් එක්කම Zhan නිසා පණ ගහපු හැගීම් එක්ක Yibo හරිම පරිස්සමට Zhanට ඇතුලු වුණේ Zhanගෙ කෙදිරීම් කෑගැසීමක් දක්වා වර්ධනය කරමින්.....

බොහෝ වේලාවක් Zhan මත උස් පහත් වූ Yibo එක්වරම වේගය වැඩි කරමින් කෑ ගසාගෙනම Zhan තුල නිදහස් වුණා....මින් පෙර නොවිදි හැගීමක් වගේම දැන් තමන් සම්පූර්ණයි කියන හැගීමක් Yiboට දැණුනා.....ටිකකින් නිරුවත් සිරුරු දෙක වැගෙන්නම bedsheet එක දාපු Yibo Zhan දෙස බැලුවෙ තමන් කරේ වරදක්දෝයි සිතමින්.....එහෙත් Zhanගෙ මුවේ ඇති සොඳුරු හසරැල්ල නිසා Yiboට තම මතය වැරදි බව හැගී ගියා.......

.
.
මීළග පිස්සුවෙන් හමුවෙමු 💚❤️ ........

🚫Only Fan Fiction ....🚫Don't copy🚫

✍️තිසූ..........

Crazy in LoVe 🌹🌹🌹💚❤️(Completed )Where stories live. Discover now