මගේ කතාව 💔

584 184 17
                                    

Crazy in Love 🌹......
.
.
.
Zhan Yiboගෙ දෙතොල් ටිකක් වෙලා සිපගෙන ඒ විසල් පපුතුරේ උණුසුමට ගුලි වෙලාම කතාව පටන් ගත්තා..

"යී පණ ඔයාට මතකද එදා අපි අන්තිමටම ඔයාගෙ ගෙදර ගියපු දවස.......?"

"හ්ම්ම් ඔව්.....ඔයා අර අම්මිගෙන් call එකක් ඇවිල්ලා ඉක්මනට ගෙදර ගියේ....."

"හ්ම්ම්......එදා තමයි හැමදේම කනපිට පෙරලුණේ 😓......"

"ඒ කිව්වෙ......?"

Flashback ......

"අම්මි ඇයි හදිස්සියෙම එන්න කිව්වෙ......? මං Yibo එක්ක හිටියෙ....."

"පුතා වහාම ඒ දරුවා එක්ක තියන සම්බන්ධෙ නවත්තලා Yangziව marry කරන්න කැමති වෙන්න......"

"අම්මි ඒ සැරේ ඔයත් පටන් ගත්තද.....අම්මි ඔයා හොදටම දන්නවා මට Yibo නැතුව ජීවත් වෙන්න බෑ කියලා......."

"දන්න නිසා තමයි පුතා කියන්නෙ....."

"මොනවද අම්මි මේ කියන්නෙ......?"

"හොදට අහගන්න පුතා....Yangziගෙ තාත්ති හොද කෙනෙක් නෙමෙයි.....එයාට ඕනම දෙයක් කරන්න පුලුවන් Yangzi වෙනුවෙන්......එදා මෙහේ ආව වෙලාවෙ Yangzi කියනවා ඇහුණා එයාට ඔයාව මොන විදියකින් හරි ඕන කියලා....එයාලා ඔයාලගෙ සම්බන්ධෙ දැනගෙන...ඔයාටත් වඩා Yiboගෙ ජීවිතේ තියෙන්නෙ අනතුරක....."

"අම්මි 🥺......"

"සමාවෙන්න දරුවෝ....එයගෙ ජීවිතේට ආදරේ නම් එයාට යන්න දෙන්න.....Yangzi කියන්නෙ නරකම ළමයෙකුත් නෙමෙයි...පුලුවන් නම් එයාට හුරු වෙන්න....."

"මොනවද අම්මි මේ කියන්නෙ...මම කොහොමද එහෙම කරන්නෙ......?"

"තාත්තිගෙ business ඔක්කොමත් වැටිලා තියෙන්නෙ බබා....මේක තමයි හැමෝගෙම හොදට අපිට ගන්න තියන එකම විසඳුම....."

"හහ් business ....මම ඒත් බැලුවා මගෙ Yiboව ආරක්ෂා කරගන්න කියලා එකපාරටම අනුකම්පාවක් ආවෙ කොහෙන්ද කියලා 😏.....කොහොම හරි අන්තිමට ඇත්තම හේතුව එළියට ආවා.....අම්මි මම ඔයාලගෙ ඉත්තෙක්ද  .....?"

"පුතා කට වහගන්නවා....තාත්තිට ඇහෙයි......"

"ඇහිච්චදෙන්.....මම යනවා.....මගේ Yibo එක්ක ......තව එක මොහොතක් ඉන්නෙ නෑ......"

එහෙම කියලා යන්න හැරෙද්දිම Zhanට ලැබුණෙ හොද කම්මුල් පාරක්....ඔක්කොම කතාව මුල ඉදන් අහගෙන හිටපු තාත්ති තමයි Zhanට ක්ම්මුලට ගැහුවෙ.....Zhan ලේ ගලන කම්මුලත් අල්ලගෙන අමාරුවෙන් Mr.Xiao Andrew ඒ කියන්නෙ එයාගෙ තාත්ති දිහා බැලුවා.....

" Zhan අදින් පස්සෙ තමුසෙට මේ ගෙදරින් එළියට බහින්න තහනම්....Jade (පෞද්ගලික ආරක්ෂක) බේබිව කාමරේට දාලා දොර වහන්න...යතුර මට ගෙනැත් දෙන්න...."

"තාත්ති 😢...."

"තමුන් දඩබ්බර වැඩක් කරලා අහුවුණොත් තමුසෙගෙ මහලොකු ප්‍රේමවන්තයගෙ ඔලුව නැති වෙයි.....ලෑස්තිවෙලා ඉන්නවා Yangzi දුවව mary කරන්න....."

Zhanට තර්ජනය කරපු Mr .Xiao එයාගෙ 4n එකත් අරගෙන කාමරේකට කොටු කළා.....ඔය කාලෙ ඇතුලත Zhanගෙ 4n එකෙන් Yiboට msg කෙරෙව්වෙ Xiaoගෙ ගෝලයෙක්.....

ඊට දවස් 2කට පස්සෙ අමාරුවෙන් වුණත් Zhanට ඒ දේට කැමති වෙන්න වුණා.... කිසිම වරදක් වෙන්න බෑ කියලා තමයි එදා Mr.Xiao Zhanව Yiboගෙත් break up වෙන්න කියලා පිටත් කළේ......

.........Flashback end.....

මීළග පිස්සුවෙන් හමුවෙමු 💚❤️ .......

🚫Only Fan Fiction ....🚫Don't copy🚫

✍️තිසූ.......

Crazy in LoVe 🌹🌹🌹💚❤️(Completed )Where stories live. Discover now