start.....

231 43 170
                                    

මේක කම්මැලි කමට මං ලියන්නෙ.. කම්මැලි කමටත් වඩා මගේ වටේ සිද්ද වෙන ලස්සන මාතෘකාවක් ගැන ලියන්නෙ...

ආදරය

ඒකත් සමාජෙන් අසම්මතේ කියලා ලේබල් ගහපු ආදර කතාවක්...

මේක සම්පුර්ණ මනක්කල්පිත කතාවක් විතරයි...

දැන් මං මේක ලියුවට පස්සෙ මං බයි,ලෙස් නෙමෙයි ඕන එකෙක් විදියට හිතුවට මට කමක් නෑ.. මං දන්නවාමන් කොහොමද කියලා

(මං දන්නවා එහෙම හිතන හරක් රීඩර් බබාලා මට නෑ කියලා)

එහෙනම් මේවා මතක තියාගන්න...

*මේක G×G LOVE SOTRY එකක්...ඒ කියන්නෙ GIRL×GIRL LOVE STORY එකක්

*සම්පුර්ණයෙන්ම මං විසින් හදපු මනක්කල්පිත කතාවක් පමනී

වැදගත්ම දේ හිතෙන දේ comment කරන්න.. @_MASTER_SHEN_ කියනවා වගේ Comment කරන්නෙ ඒන්ජල් ලා 😌

@Rukii_Boy_ කියනවා වගේ කමෙන්ට් නොකරන්නෙ ඌ වගේ හාල්පාරුවෝ

#මන්තමාහොදටමකරන්නෙ

එහෙනම් පලමු කොටසින් හමු වෙමු...

Love || GL || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ☑️Onde histórias criam vida. Descubra agora