Two

133 35 25
                                    

Liya - ඒක නෙමේ ප්‍රශ්නයක් අහන්නම්..

Nishu - එපා

Liya - ඒ උනාට මං අහනවා නෙ😂

Nishu - එහෙනම් මොන වෙඩිමකට ද අහන්නද අහන්නෙ..

Liya - එහෙම තමා ගැම්ම තියෙන්නෙ

Liya - හරි හරි.. අවංකව උත්තර ඕන හැබැයි

Nishu - දෙන්නම් බොක්ක ඕක මොකක්ද...

Liya - උබ කාටහරි ලව් කරලා තියේද?

Nishu - මට සීරියස් ලව් කරන්න තේරෙන්නෙ නෑ ඕයි

Liya - අසම්මතයකට ඉඩ දෙනවද...

Nishu - හැ?

Liya - කෙල්ලෙක්ට හැගීමක් ඇති උනොත් ඉඩ දෙනවද?

Nishu - හැගීමක් ඇති උනොත් අනිවාර්යයෙන්ම....

Liya - උබ වෙනස් වෙලා....

Nishu - ඒක ගැන මට සතුටුයි....










____±_±'€_£__^´×±´^+€+>¿£[£{±{®_>\®´×+>+{®{>+×®{÷[[^ [[[පොඩ්ඩක් ඒ හරියේ තියන කෑලි ටික ඔබලා බැලුවා.. දන්නැද්ද ඉතින් ඩාම් වෙනවා ඩූම් වෙනවා]]]]

ඇයි දන්නෙ නැ නෙ එහෙම ප්‍රශ්නයක් ඇහුවේ?!

මට සැකයක් එනවා Liya love Nishu ටද කියලා... ඒක හරිත දම්නෙ නෑ...

මොකො කියන්නෙ අපි හොයලා ඒක එහෙම නම් සෙට් කරලා දෙමුත 👂👂👂👂

මං කපුකම් කරන්න දස්සයා හුම්
ඔබලාටත් මෙව්වා එකක් කරගන්න අවස්ස නම් ඉන්බොක්ස් අමතන්න 😌🍒

Love || GL || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ☑️Where stories live. Discover now