Four

146 28 9
                                    

Liya - මං ඔයාට කැමති

     හරියටම Liya ගෙ හිතේ Nishu ගැන කැමැත්තක් ඇති වෙලා අවුරුද්දක් ගියාට පස්සෙයි එයා ඒක කියුවේ.. ඒ ඇයි? Liya Liya ගෙන්ම චෙක් කරගත්තා ඒක ආදරයක්ද attraction එකක්ද කියලා.. මොකද කෙල්ල දන්නවා ඒක just attraction උනොත් අනිවාර්යයෙන්ම Nishu ට විදවන්න වෙනෝ කියලා.. මොකද Liya ත් බොරු හැගීමක් නිසා විදෙව්වා...

Nishu - ඇත්තටම ද?

Liya - නෑ.. මන්-

Nishu - යා විහිලු කරන්න එපා.. තමුසෙ දන්නවද මම් ඔය වචන ටික අහගන්න කොච්චර කාලයක් බලන් හිටියද කියලා... උබ අර නරිච්චිට ලව් කරපු කාලෙ ඉදන්ම මං උබට ආදරේ කරා.. ඒක නැති උනාම ඇත්තටම මං සතුටු උනා.
මං හිතුවා මට අවස්තාවක් ලැබුනා කියලා ඒත් ඒක බොද උනා උබ එදා ඇවිත් උබ තව කෙනෙක්ට කැමති කියද්දි.. මං ඇත්තටම දුක් උනා.. ඒත් පස්සෙ පස්සෙ මට හිතුනා ඇයි දන්නෙ නෑ ඒ.. ඒ මං කියලා..
ඇයි උබ විහිලු කරන්නෙ.. මගෙ හැගීම් යකෝ ඒ

Liya - ඉවරයි ද? මට වාක්‍ය සම්පුර්ණ කරන්න දුන්නෙ නෑ නෙ නේද
එක අතකින් හොදයි මං ඔයාගෙ හිත දැනගත්තා..
මං කියන්න ගියේ....

මන් ඔයාට කැමති නෑ
මං ඔයාට ආදරෙයි
ගොඩාක් ආදරෙයි
Thanks හැම වෙලේම මාත් එක්ක හිටියට
මාව තනි නොකරට
මගෙ පිස්සු වැඩ වලට සප් කරාට
මාත් එක්කම මට වැරදි කරපු උන්ට බැන්නට
ඒ ඔක්කොටම තැම්ස් හැබැයි ඒ ඔක්කොටම වඩා මේකට තැන්ක්ස්.....

මගේ හැගීම් වලට අවංක උනාට
මාත් එක්ක සෙල්ලම් නොකරට
ආදරේ කියන දේ සෙල්ලමකට නොගන්න 1% අතරේ හිටියට.....

Nishu - මාත් ආදරෙයි.. ගොඩාක්

නිමි

අවසානය?? එක්වීමක්ද වෙන්වීමක්ද කියන ප්‍රශ්නේ ඇති.. කෙල්ලො කෙල්ලොන්ට කරන,කොල්ලො කොල්ලොන්ට කරන ආදරේ අසම්මතයක්, විහිලුවක් වෙලා තියන රටක ලෝකයක සමාජයක ජිවත් වෙන ඒ ආදර කතා වල අවසානය අවිනිශ්චිතයි.... ඒ ආදර කතා වල අවසානය ලියන්නෙ සමාජය නැතුව ආදරේ කරපු අය නෙමේ... අන්න ඒකයි සාමාන්‍ය ආදර කතා වලට වඩා අසම්මතය කියලා පට බැදිච්ච ආදර කතා සමාජයේ වෙනස්ම මානයක් අරන් තියෙන්නෙ...

ආදරය කියන දේ විහිලුවකට ගන්න එපා... කතාවක් තියනවා අත්දැකීම් බහුල වෙද්දි ජිවිතේ ලස්සනයි කියලා.. ඒත් සමහර මාතෘකා වලට එහෙම නෑ.. ආදරේ 10 දෙනෙක්ට 30 දෙනෙක්ට කරාම වැඩි වෙන අත්දැකීමෙන් ජිවිත ලස්සන වෙන්නෙ නැ.. ජිවිත ගොඩාක් දුක් වෙනවා ඇර...

ආදරේ විහිලුවට අරන් තියන 99% අතරේ ඉතුරු 1% යන්න පුලුවන් කෙනා සැබෑ හපනෙක්... පමනි

එය අසම්මතයක් වුවද සම්මතයක් වුවද එය එසේය.. එමෙන්ම සම්මතයක් වුවත් අසම්මතයක් වුවත් ආදරය කියන වචනයට ඇත්තෙ අකුරු හතරක් පමණි...

YURA_MAKNAE

Himzyde thanks mh queen කවර් එකක් හදන්න කම්මැලි කමේ හිටපු අසරණ ඕතර් කෙනෙක්ට පිහිට උනාට 🌼

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Himzyde thanks mh queen කවර් එකක් හදන්න කම්මැලි කමේ හිටපු අසරණ ඕතර් කෙනෙක්ට පිහිට උනාට 🌼

@Queen_Jiniwa  තැම්ස් සගෝ උබ කරගත්තේ ලොකු පිනක් හුම් ( තොපිට පින් කරගන්නත් මං ඉන්න ඕන හුම්)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


@Queen_Jiniwa  තැම්ස් සගෝ උබ කරගත්තේ ලොකු පිනක් හුම් ( තොපිට පින් කරගන්නත් මං ඉන්න ඕන හුම්)

You've reached the end of published parts.

⏰ Last updated: Feb 13, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Love || GL || ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ☑️Where stories live. Discover now