#3

11 2 1
                                    

මේ වෙලාවෙ මට ඕනෙ එකම දේ ඔයාගෙ ළඟින් ඉන්න එක... මට බැරිම දේත් ඒක නේද කියලා මගෙ හිත මට ආයෙ ආයෙමත් මතක් කරලා දුන්නෙ වරක් දෙවරක් නම් නෙමෙයි.

ඊයෙ ඉඳන් මේ මොහොත වෙනකම්ම මට ඕනෙ උනෙ ඔයාට කතා කරන එක... ඒත් මම දන්නවා ඔයාට ඕනෙ දේ... තනිකම... ඒක ඔයාට සැනසීමක් තමයි... ඒ නිසාමයි මේ බලන් ඉන්නෙ..

මතක තියාගන්න ඔයාට ඔයා තරම්ම ආදරේ කරන කෙනෙක් ඉන්නවා. ඒ වගෙම ඔයා එනකම් බලන් ඉන්න් කෙනෙක් ඉන්නවා.

2022-02-07

Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: May 22, 2022 ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

Still With MeDonde viven las historias. Descúbrelo ahora