ළමායි 🤧
කතාව නෙමෙයි . ඒත් නොකියවා යන්න එපා.මං ආවේ දෙයක් කියනන . ටික දවසකට මට කතාව දෙන්න වෙන්නෙ නැ.
වෙන මුකුත් නෙමෙයි . මට හොදටම සනීප නැ. ඉරිදා ඉදන් උණ අරන්. අගහරුවාදා ඒ කියන්නේ ඊයේ හවස අඩු වුනා . ඒත් දැන් ආයේ ටිකක් රස්නෙයි ඇග.
ඒ ඔක්කොමත් හරි හුම්ම ගන්න බැ.දෙයියනේ. මං නිකන් මොකාද වගේ කොයි වෙලෙත් කට ඇරන් ඉන්නේ හුස්ම ගන්න බැරි නිසා. අනික තමා ඔලුව නම් කෙලින් කරන්න බැ. ගලක් ඔලුව උඩ තියලා වගේ. ඇදෙන් නැගිටලා කොහෙට හරි ගියොත් යන්නේ ඕන තැනට නෙමෙයි. බැලන්ස් එක නම් පොඩ්ඩක් වත් නැ. ඇගේ හැම ජොයින්ට් එකක්ම රිදෙනවා රිදිල්ලක්. පුලුවන් නම් ගලවලා විසික් කරලා .
අනික මේ දවස් ටික මගේ හිතටත් පොඩ්ඩක් හරි නැ. ඉතින් මට කියන්න තියෙන දේ තමා පුලුවන් තරම් ගෙදර ඉන්න.
කොරොනවත්, මෙ දව වල තියෙන වෛස උණව හදා නන එපා. ක අමාරුව මං උපරිමයෙන් ම විදින ගම ඉන . ඉති පුලුවන් තරම් පරිස්සමෙන් ඉන්න ඔයාලත්.හැමදාම steam කරන්න. විටමින් සී පෙති දෙකක් වත් දවසට ගන්න. නැත්තම් දොඩම් ජූස් එකක් හරි අඩුම දවසට බොන්න . කොත්තමල්ලි බොන්න. පරිස්සම් වෙන්න පුලුවන් තරම්.මේ දවස් හතරට මං විදින දුක අපෝ . 🤧🤧🤧😭😭😭😭😭😭😭
එහෙනම් මං ගිහින් එන්නම්.
පුලුවන් තරම් ඉක්මනට දෙන්නම්. කතාව...
බායි...
පරිස්සමෙන් ඉන්න හැමෝම.
😭💔
🍃 -----------💜 Taeshi 💜 -------------🍃

ВЫ ЧИТАЕТЕ
• | Mr. Mafia | •
Фанфик"ආහ්.....නව..ත්තන්.න......ප්ලිස්..." " කටවහගෙන ඉන්න බේබි බෝයි." .......................... " තමුසෙගෙන් මෙ ලෝකෙට ඇති වැඩක් නැහැ නැහැ. ඒ නිසා. 💥" " ඇයි ...අ ැයි කියනවා ... එහෙම දෙයක් කලේ... මොන වැරැද්දකටද ආහ්...? චටාස් 💥 ...