Jin: මොකද වෙලා තියෙන්නේ. අපි මෙතන ඉන්නවා දැක දැක දැක්කෙ නැ වගේ යන්න හැදුවේ. මෙන්න මෙතනට ඇවිත් වාඩි වෙන්න.
ටේ ඔලුවත් ටිකක් කහලා ඇවිත් සෝෆා එකෙන් වාඩි වුනා.
Namjoon: දැන් කියමු බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා.
Jin: අනේ ජුන් ඔයා කටවහගන්න.මෙයා දැන් ඔයා ඇහුවාම මේ න් කියලා කියයි. ගබලනවා ටේ තමුසෙගෙ හැටි කෙනේඩේ රැවුල වවාගෙන. ඇදන් ඉන්න ඇදුම හොදටම පොඩි වෙලා. මොකෙක්ද වගේ. ඔල්මාදෙද තමුසෙට ඔහොම ඉන්න.
Tae: අනේ ජින් හියුන්ග් බනින්න එපා. මට මේ දවස් ටිෙක්ම මගේ ඇගට ටිකක් හරි මදි ඒකයි මේ.
Jin: ඇගට හරි මදි නැතුව තියෙයි ද ආහ්. කොයි වෙලෙත් මෙන්න මේ මිනි ලිකර් බොේතලේ ඔයාගේ අතේ නේ.
ජින් ඉන්න තැනින් නැගිටලා ටෙගේ සාක්කුවට අත දාලා ලිකර් බෝතලේ ගන්න ගමන් ම කිවුවා.Tae: හරි හියුන්ග් මං යන්නද දැන් .
Namjoon: : හරි ටේ යන්න ගිහින් ටිකක් වොශ් අප් වෙන්න.
ටේ නම්ජුන් කිවුව සැනින් උඩට ගියේ රොකට් එක වගේ. ටේ දන්නවා තවත් එතන හිටියා නම් ජින් ගෙන් විසුමක් නැ කියලා.
මෙච්චර වෙලා පල්ලෙහ වෙන කතාබහ දිහා උඩ ඉදන් ජන්කුක් බලාගෙන හිටියේ. ටේ උඩට එනවා දැකලා එතනම තිබ්බ කනුවට මුවා වෙච්ච ජන්කුක් ටේ එතනින් යනවාත් එක්කම එයා එයාගේ කාමරේට ගියා.
කාමරේට ආපු ජන්කුක් අල්මාරියි කබඩුයි අවුස්සලා මොනාදෝ මොනාදෝ හෙවුවා.
මේ ැතරේ ටෙ එයාගේ කාමරේට ගිහිල්ලා දොර ට පයින් එකක් ගහලා වහලා බෙල්ට් එක ගලවලා විසික් කරලා ශර්ට් එකත් බාගෙට ගලවලා සිගරටුත් එකක් පත්තු කරගෙන සෝෆා එකෙන් ගෙම්බා පොලේ ගැහුවා වගේ වැටිලා සිගරට් එක බොන්න ගත්තා.
සිගරට් එක බීලා ඉවර කරපු ටේ ශර්ට් එක ගලවලා එයාගේ කාමරේ එක තැනක ගොඩ ගැහිලා තියෙන රෙදි ගොඩට දැම්මා. ටේගේ කාමරේ පිස්සුන් කොටුව වගේ. අඩුවට තිබ්බේ ෆෑන් එකේ එල්ලෙන ජොකා විතරයි.
කලිසමත් ගලවලා විසික් කරලා ජොකාත් ගලවලා බාත්රූම් එක ගියා.

YOU ARE READING
• | Mr. Mafia | •
Fanfiction"ආහ්.....නව..ත්තන්.න......ප්ලිස්..." " කටවහගෙන ඉන්න බේබි බෝයි." .......................... " තමුසෙගෙන් මෙ ලෝකෙට ඇති වැඩක් නැහැ නැහැ. ඒ නිසා. 💥" " ඇයි ...අ ැයි කියනවා ... එහෙම දෙයක් කලේ... මොන වැරැද්දකටද ආහ්...? චටාස් 💥 ...