¢нαяα¢тєяѕ🥀

3.7K 300 19
                                    

𝐗𝐢𝐚𝐨 𝐙𝐡𝐚𝐧

මේ තමයි අපේ කතාවේ ප්‍රධානම චරිතේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ තමයි අපේ කතාවේ ප්‍රධානම චරිතේ. වයස අවුරුදු 24. රටේ තියෙන විශාලම ව්‍යාපාර ආයතනය වන Black Rose සමාගමේ වර්තමාන හිමිකරු. කෙනෙක් කියන්න පුළුවන් මෙයා හරිම නපුරුයි දුෂ්ටයි කියලා. ඒත් ඇත්තටම එයා එහෙම නැහැ. Zhan කියන්නේ එයාගේ ජිවිතේ ලස්සනම කාලෙම දෙමව්පියෝ අහිමි වුනු වේදනාත්මක අතීතයක් තියෙන කෙනෙක්. එයා විශ්වාස කරපු හැම කෙනෙක්ම එයාව රැවට්ටුවා. ඒ නිසා එයා තමන්ගේ කාරුණික හදවත දුර්වල තැනක් කියලා තේරිලා සම්පූර්ණ සීතල, නපුරු, කිසිම කෙනෙක් ගැන වධ නොවන හැඟීම් හදවතක් නැති රොබෝ කෙනෙක් වගේ තත්වෙට හැරුනා.

𝐖𝐚𝐧𝐠 𝐘𝐢𝐛𝐨

මේ තමයි අපේ අනික් ප්‍රධාන චරිතේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ තමයි අපේ අනික් ප්‍රධාන චරිතේ. වයස අවුරුදු 18 යි. එහෙත් ජිවිතේ ඊට වඩා ගොඩක් දේවල් වලට මුහුණ දීපු තරුණයෙක්. තමන්ට උපන් දවසේ ඉඳන් කිසිම කෙනෙක් ගේ ආදරය නොලැබෙන බව දැනුනු නිසා ඔහු ටිකෙන් ටික ලෝකයෙන් වසන් වෙලා සීතල, හැඟීම් විරහිත පුද්ගලයෙක් බවට පත් වෙන්නට පටන් ගත්තා. එහෙත් ඔහුගේ හදවතේ එක් මෘදු තැනක් තිබුනා ඔහුගේ පියා වෙනුවෙන්. එත් අවසානයේ ඒ පියාම තමන්ව Xiao Zhan ට විකුණා විශාල මුදලක් ලබාගෙන තිබෙන බව දැන ගතයින් පසුව ඔහුගේ ලෝකයම කඩන් වැටුනා. ඒත් ඔහු Xiao Zhan ට තමන්ගේ දෙමව්පියන් අහිමි කිරීම ගැන වෛර කරනවා. හරිම කඩවසම්, සුන්දර ඒ වගේම හරිම බුද්ධිමත් තරුණයෙක්.

𝕸ᴀʏ ʙᴇ 🥀𝕠𝕟𝕖🥀 𝕯ᴀʏ ✔️Where stories live. Discover now