𝙼𝚊𝚢 𝙱𝚎 𝙾𝚗𝚎 𝙳𝚊𝚢 - 19 ⚠️️

838 161 55
                                    

"Success is not final, failure is not fatal: it is the courage to continue that counts."

🥀🥀🥀🥀🥀🥀

𝕸𝐚𝐲 𝕭𝐞 ♔︎ 𝕠𝕟𝕖 ♔︎ 𝓓𝐚𝐲

°

°

°

°

°

°

"Zhan ge..ම..."

ඩෝං💥
ඩෝං💥
ඩෝං💥

"I said S-H-U-T U-P!!!"

Zhanjin ගේ නිසල සිරුර දෑස් ඇරගෙනම පොළව මතට නිහඬවම ඇද වැටුනා.

"වාව්....පොළවට තිබ්බ තව එක බරක් ඉවරයි."

"Now you?"

Zhan ගේ දෑත් අතර සිටි පුද්ගලයා ඒ සමග Zhan ගේ නලලට gun එක තබමින් ඔහු දෙසට හැරෙන්නට උනා. ඒත් Zhan සිනාසෙමින් ඔහුගේ කම්මුල සිපගත්‍තා. කෙනෙකු මේ Zhan ව දුටුවහොත් විශ්වාස කරන්නේ නැහැ මේ ඔහුමයි කියා. මොකද නිතර සීතල හැඟීම් රහිත ඒ දෑස් වල මේ මොහොතේ සතුට, සැනසීම හා විශේෂයෙන්ම ආදරය පිරිලා. එනමුත් ඔහු ඉදිරියේ සිටි පුද්ගලයා මේ Zhan ව හොඳින් හඳුනනවා. ඔහු මේ උණුසුම් ආදරණීය දෑස් වල හිමිකරු ව මේ ලොව ඕනෙම අයෙක්ට වඩා හොඳින් හඳුනනවා. ඒ හැඟීම් බොරුවක් නොවේ. ඒ ඇස් වල ආදරය පිරෙන එකම තැන ඔහුගේ ඉදිරියේ පමණයි. තරුණයා මෘදුව Zhan ගේ කම්මුලට තට්ටු කරා. ඒත් එක් ක්ෂණිකයෙන් ඔහු දොර දෙසට හැරී ඔහුගේ අතේ ඇති gun එක ඒ දෙසට යොමු කරා.

"ඇතුලට එන්න Ji Yang"

Song Ji Yang කාර්යාලයට අඩිය තැබුවේ ඔහුගේ දෑස් කුහර වලින් පිටතට පනින්නට යන ඇස් ගෙඩි දෙක අතින් අල්ල ගෙන වගෙයි. මේ දර්ශනය ඔහුට ගෙනාවේ Zhanjin ට වඩා වෙනස්ම නමුත් විශාල පුදුමයක්.

"ඔයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔයා...?"

"අපි ඉඳගෙන කතා කරමු."

"ඔව්...ඇත්තටම"

𝕸ᴀʏ ʙᴇ 🥀𝕠𝕟𝕖🥀 𝕯ᴀʏ ✔️Where stories live. Discover now