𝐏𝐀𝐑𝐓 00.

1.7K 176 2
                                    

ජන්කුක් හැමදාම කරනවා වගේ උදේ 10.30 ත් 11.00 ත් අතර කාලයකදි ජිමින්ව අත් දෙකට අරන් වඩාගෙන මේපල් ගහ යට තියෙන කැටයම් ලී බංකුව උඩින් වාඩිකරවලා එයත් ජිමින් ලගින් වාඩිවුනා.

ජිමින්, ජන්කුක් එයාව බංකුව උඩ තියද්දි තත්පරයකිනුත් අරික්කාලයකදී ජන්කුක්ගෙ මූණ දැකගෙන අහක බලාගත්තා.

පපුවට තුරුල් කරන් ආපු පිටු ගොඩක් තිබ්බ ලස්සන පොතේ බුක් මාර්ක් එක දාලා තියෙන 57 වෙනි පිටුව පෙරලගත්ත ජිමින් ඒක එහා පැත්තෙ ඉන්න ජන්කුක්ට නොපෙනෙන්න පුංචි අතින් වහගෙන කියවන්න ගත්තා.

~~~









2022.02.18

එක් හිතළුවක් පමණි!

Bad & Rude | JikookWhere stories live. Discover now