chapter 4

335 69 4
                                    

reisan night club
At 6.00 p.m
___________________________
" Happy Birthday xuan "

"Thank you guys "

" yibo මොකද මචන් මේ උබ මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ"

" මන් zhan ව marry කරනවා"

Xuan බිබි හිටපු වයින් එක එහෙම්මම yicheng ගේ මූනට විසික් උනා

" fucking hao xuan මොකක්ද බල්ලො තෝ ඒ කරේ රෙද්ද මගේ මුලු ඇගම ඉවරයි "

" yibo උබ අපිට විහිලු කරනවද ආ උබ zhan america එදන් ආවට පස්සෙ අඩුම තරමේ ඌව දැක්කද කියපන්"

"නෑ"

" photo එකකින්වට්ග් අඩුම තරමේ"

"නෑ"

" එහෙනම් ඇයි උබ zhan ව marry කරන්න හදන්නෙ"

" lusi නිසා"

" මොන හු#* තෝ ඒ කීවේ"

" lusi මාව reject කරා zhan නිසා"

"ඉත්ම්"

" උබලා දන්නවනේ මන් ගැන මට වචනෙකින් හරි මොකක් හරි කරපු උන්ට වෙච්ච දේ"

" එතකොට lusi zhan ට කැමතිද"

"හ්ම්ම්"

" zhan lusi ට කැමතිද"

"නෑ"

"උබ කොහොමද ඒක දන්නෙ"

" පපා දැනටමත් decided කරලා තියෙන්නෙ මන් බැන්දොත් බදින්න ඔනේ zhan ව කියලා ඔයාලට මන් අමුතුවෙන් පපාගෙ තීරන ගැන කියන්න ඔන්නේ නෑනේ"

" උබ zhan ට කැමතිද"

"නෑ"

" එහෙනම් රෙද්දකටද ඌව බැදින්නෙ"

"මන් කලිනුත් කීවනේ බන් lusi ට රිද්දන්න පුළුවන් එකම ක්‍රමේ මේක වෙන තිබ්බත් මේක තරම් සාර්තක නෑ"

" yibo මේ උබේ marriage එක" xuan ට ඇත්තටම දුක හිතුනා මේ කතාව නිසා ඒත් තමන්ගේ යාලුවට පිටුපාන්න හිතහදාගන්න එයාට බෑ

" හ්ම්ම් මන් එක දන්නවා අනික zhan කියන්නෙ ගොඩක් හොද කොල්ලෙක්" yibo කීවහම

" yibo උබ gay ද "කියලා හැමෝම හිනා වෙන්න ගත්තා

" මගෙන් මුකුත් අහගන්න එපා තොපි ටික"

" yibo උබ ඇත්තමද මේ කියන්නෙ"

"හ්ම්ම් අනික හෙට පපාලා zhan ගේ ගෙදර යනවා lunch එකට ඒකෙදි මගෙයි zhan ගෙයි marriage එක ගැන කතාකරනවා මන් හෙට යන්නෙ නෑ අනික මට මේ marriage එකට එක පාරම කැමති වෙන්නත් බෑ මොකද පපා ගැන උබලා දන්නවනේ මන් lusi නිසා මේ marriage එක කරනවා කීවොත් පපා කියටවත් මේකට කැමති වෙන්නෙ නෑ මන් හෙට office එකට යනවා වැඩක් කියලා කොහොමහරි zhan ලගෙ ගෙදර යන්නෙ නැතුව ඉන්නඔනේ"

He is only mine ( ongoing ) yizhan Where stories live. Discover now