chapter 9

352 75 5
                                    

( මේ කොටස zhan සිහිය නැති වෙලා ඉද්දි වුන කොටස හොදෙ)

___________________________
Flashback
___________________________

Yibo p.o.v

zhan darren එක්ක ගෙදර ගියත් මට ආපහු සැරයක් එයාව බලන්න ඔනේ උනා ගෙදරට ලගටම මන් ආපහු ආවත් මන් එහෙම්මම car එක හරවලා kuan ගෙන් zhan ලගෙ ගෙදර location එවන්න කියලා call එකක් දීලා කීවා විනාඩියක් යන්නත් කලින් අයියා මට location එක එවලා තිබ්බා මට zhan ගේ ගෙදර ගාවට යන්න විනාඩි 30 විතර ගියා ගිහින් මොනවද කියන්නෙ කිය කිය කල්පනනා කර කර ආව මන් gate එක අරිනකන් හිටියා එතකොටම වගේම මට ඇහුනා ගැනූ කෙනෙක් අඩන සද්දයක් ගේ ඇතුලෙන් මන් පුළුවන් තරන් ඉක්මනින් ගේ ඇතුලට යද්දි living room එකේ කෙනෙක් දනගහගෙන හිටියා වගේම එයාට darren belt එකෙන් ගහහ හිටියෙ මන් ඒ පිරිමි ලමයගේ මූන දැක්කෙ නෑ

" darren නවත්තන්න මගේ දරුවා මැරෙයි දෙයියනෙව් මගේ zhanzhan ට ගහන්න එපා කිය කිය " කෑගැහුවා

දෙයියනේ මූ මේ ගහන්නෙ zhan ටද

මන් එයා ලගට යද්දිම එයා සිහිය නැති වෙලා මගේ අතෙ දෙක උඩට වැටුනා

මන් zhan අරන් ඉක්මනට hospital එකට ආවා ඇත්තටම මන් හිටියේ මේ ලොකේ නෙමෙ මන් දන්නෙ නෑ මට zhan ව දකිද්දි එයත් එක්ක හිටිය අර විනාඩි කිහිපයට විතරක් මට එයාව හුගක් දැනුනා මට තරහයි ගොඩක් තරහයි darren කියන බූරුවා මට ඇත්තමයි මතක් වෙද්දි මගෙ ඇගේ මාලු නටනවා

ඒත් එක්කම වගේ doctor එලියට ආවා

" doctor "

" එයාට ප්‍රශ්න යක් නෑ දැන් පිටෙ මස පැලිලා ටිකක් වැඩිපුර blood ගිහින් දැන් එයා nomal සිහිය එන්න දවස් 3 ක් වගේ යයි

" thanks doctor "

මන් එහෙම්මම මගෙ ගෙදර zhan ව අරන් ආවා zhan ලගෙ ගෙදර අය අපේ ගෙදර ආවත් මන් ඒ කාටවත් එන්න දුන්නෙ නෑ

Yibo p.o.v end
__________________________

"darren තමුන් මගේ පුතාව මරන්නද හැදුවේ කතාකරපිය "

" dad මට සමාවෙන්නෙ මට තරහා ගියා ඔයාලා කවෘත් දැක්කෙ නෑ zhan එවෙලෙ හිටිය විදිය දන්නවද මට දැනුන විදිහ ආ මගෙ මල්ලි ඒ හිටපු විදිහ මන් එයාව කොහොමද dad පරිස්සම් කර්‍ර්‍ර් කතා කරන්න මොනවහරි වුනානම් එයාට ආ කතා කරන්න ඩෑඩ් මන් එයාට යද්දිත් කියලා ගියේ ඕන මගුලක් කර ගන්න බින්ගේ ගෙදරින් යන්නෙ නැතුව කියලා බලන්න ගිහින් ජරගත්ත දේ ආ yibo එවෙලෙ හිටියේ නැත්තම් මාත් තව එතනට යන්න පරක්කු වෙලා ඌ zhan ව කවදාවත් අතක්වත් උස්සපු නැති මන් එයාට ගැහුවා මට ත් රිදුනා ඩෑඩ් දන්නවද එයාගෙ රිදුනේ ඇග දනවද මගේ පපුව පැලෙන්න වගේ ආවා ඒ ගහපු හැම පාරක් නිසාම

කියලා darren යන්න ගියා එයාගේ කාමරෙර්ට




__________________________

ඩරෙන් ශාන්ට ගහපු එකට මුකුත් කියන්න එපා එයා ඒතම් එයාගෙ සහොදරයට ආදරේ නිසයිනේ ගැහුවේ

දෙන්නව ඉක්මනට පිලිවෙලක් කරමුද අනේ ඔයලා මොකො කියන්නෙ ඒ ගැන

මේ දවස්වල කරන්ට් ඒමත් කපනවනේ නේද අයියොඉ එපා වෙමවා

පුළුවන් විදිහට මන් ඉක්මනට ඔයාලට update දෙන්නම්කො ඈ

Term Test එකත් පටන් ගන්නවනේ මෙව් මාසේ පාඩම් කරන්නය්හ් තියේ අනේ මට

ආයේ හම්බවෙමු

එතකම් බායි

I'm Tharushi

He is only mine ( ongoing ) yizhan Where stories live. Discover now