chapter 5

329 73 5
                                    

Zhan darren සමග bin ගේ ගෙදරට ආවා එයා එද්දිත් ziyi , jun , jiyang තුන්කට්ටුවම ඇවිත් හිටියා

" zhanzhan එහෙනම් මන් යනවා අද ඔයා මෙයාලත් එක්ක මෙහෙ ඉන්න කොහෙවත් යන්න තහනම් තේරුනානේ මගේ zhanzhan ට නැත්තම් ඔයාගේ දග වැඩ වලට වන්දි ගෙවන්න වෙන්නෙ ඔයාගේ bodyguards ලා ටිකට තමා දන්නවනේ මගෙ හැටි"

" හරි darren ge මන් මෙහෙ ඉන්නම් කොහෙවත් යන්නෙ නෑ "

" ආ zhan උබ ආවද "

" ඇයි උබේ ඇස් පොට්ටද මන් මෙතන ඉද්දිත් ආවද කියලා අහන්නෙ වරෙන් යන්න" කියලා zhan jun වත් ඇදගෙන ගේ ඇතුලට ගියා

" Happy Birthday බින්කුන්ඩො "

" මන් උබට කීපරක් කියලා තියෙනවද මට බින්කුන්ඩ කියන්න එපා කියලා " bin නොරිස්සුම් සහගත ලෙස අහද්දි

" අයියෝ බන් මෙතන අපි විතරනේ ඉන්නෙ අනික මේක කිසිම විනෝදයක් නෑනේ බන් අපි club එකට යමුද බන් මොකො කියන්නෙ පොඩි රවුමක් දාලා එමුද darren ge ත් නෑනේ zhan " jun එලෙස අහද්දි

" උබලා දන්නවනේ බන් අයියා ගේ හැටි එය මන් නෙතනින් කොහෙහරි ගියොත් අනිවාරයෙන්ම දැන ගන්නවා"

" ඒකට වැඩක් තියේ මොකො කියන්නෙ zhan කැමතිද"

" මොකක්ද උබේ බහුබූත plan එක"

" අනේ zhan උබට අහන්න ඕනෙද එපාද"

" ඔනෙ බයිලා ගහන්නෙ නැතුව කියපන්කො"

" හොදයි සහොදරවරුනි සහොදරියනි අපි දැන් නේ මාගෙ වි"

" jun අපේ යකා අවුසාන්නෙ නැතිව තෝ කියනවද නැද්ද" jiyang තරහෙන් අහද්දි

" මේකයි අපි නිදා ගන්නවා කියලා bedroom වලට යම් හරිද ගිහින් හිමින් සැරේ පිටිපස්සෙ දොරෙන් ගෙදරින් එලියට යන් මන් ආව car එක මග මන් තියලා ආවේ කෝකටත් කියලා කොහොමද මගේ plan එක සරලයි ලේසී පහසුයි"

" නොදකින් තොගේ plan එක කෝම උනත් අපිට ගෙදරින් එලියට යන්න පුළුවන් වෙයි ඒකෙන් අහුවුණොත් මොකක් හරි කරමුකො"

"මොන club එකටද දැන් යන්නෙ "

" shanghai club එකට යන් බන් "

ඔන්න ඉතින් zhan , jiyang , jun ,bin , ziyi පස්දෙනාම කොහොමහරි club එකට ආවා

___________________________
Shanghai night club
At 9.00 p.m
___________________________

He is only mine ( ongoing ) yizhan Where stories live. Discover now