Chapter 8

336 75 8
                                    


මන් ඇහැරෙද්දි හිටියේ කොහේද කියලා මට හොතාගන්න බෑ මන් වටපිට බලද්දි මට තේරුනා මගේ අතේ මොකක් හරි බරක් තියෙනවා කියලා මන් බලද්දි තමා දැක්කෙ yibo මගේ අත උඩ නිදි කියලා මන් එහෙම්මම ඇදේ ඉදන් වට පිට හොදට බැලුවා මට තේරුනා මන් ඉන්නෙ ගෙදර නෙමේ කියලා සමහර විට මේක yibo ගේ ගෙදර වෙන්න ඇති මන් yibo ට ඇහැරවන්නත් හැදුවා අනේ මන්දා එයා නිදාගෙන ඉද්දි හරියට දෙව දූතයෙක් වගේ හරියටම කියනවා නම් එයා වීනස් දෙවගන වගේ ලස්සනයි නෑ ඊටත් වඩා ලස්සනයි කරන්න දෙයක් නෑ මන් එයාට ඇහැරෙව්වා

" yibo yibo  නැගිටින්නකො මේ යකානම් මැරිලා වගේ නිදිනේ යකදේ wang yiboooooo" කියලා මන් හයියෙන් කෑගැහුවා ඔන්න ඉතින් උඩ ගිහින් ඇහැරුනේ

" zhan ඔයාට අමාරුද ආ අනේ මට සමාවෙන්න මට නින්ද ගිහාම ඇහැරෙන්න නෑ අප්පා " එයා ඔලුව කස කස කිඋඅද්දි ඇත්තම මට හිනා ගියා

" යා යා බනියෝ ඔයා මොකද හිනා වෙන්නෙ ඈ"

" බනී"

" ඔව් මගේ බනී ඔයා නිකන් හරියට හාවෙක් වහේ ඒ නිසා මන් ඔයාට බනී කියනවා ඔයා කැමති උනත් නැතත් ඔයාට කොහොමද දැන් "

" අමාරුවක් නෑ දැන්නම් මන් කොහෙද මේ ඉන්නේ"

" මගේ ගෙදර " මන් එහෙම කියද්දි බනියා ඇස් දෙක ජිල් බෝල සයිස් එකට හදාගෙන හිටියා අනේ මේකගෙ තියෙන හුරතලයක් මන් මොකට අර lusi ගේ පස්සෙන් ගියාද මන්දා

" yibo මන් දවස් කීයක් මෙහෙ හිටියද "

" 4 ක් "

ඔන්න ඉතින් ඕකනේ බැරි මේකා ආයෙත් අර විදිහට ඇස් හදාගත්තා මන් හිමින් හිමින් එයාගේ පැත්තට නැබුරු වෙලා එයාගේ රෝස පාට ලිප්ස් මගේ ලිප වලට තියාගෙන උරන්න පටන් ගත්තා හරියට මලක් වගේ සිනිදුයි මේකා කම්පියුස් උන්ගා බුන්ගා වෙලා ඉන්නෙ ඔව් ඉතිම් එක පාරටම දන්නෙ වෙත් නැති එකෙක් කිස් එරද්දි ඕනම කෙනෙක් ඒම තමා මන් හිමින් සීරුවේ එයාගේ යටි තොල උඩු තොල මාරුවෙන් මාරුවට suck කරන්න ගත්තා අනේ මන්දා මට මාවම පාලනේ කරගන්න බැරිවෙනවනේ ඕකනේ කරන්න බැරි මන් එයාව සිප ගද්දි එයත් kiss එකට enter උනා අපි දෙන්නගේ සිපගැනීම එන්න එන්න රලු වෙන්න ගත්තා ඒයා කෙදිරි ගාන්න පටන් ගත්තා

" අහහ්හ්හ් බෝ"

එයාගෙ කෙදිරිල්ල නිසා මන් දන්නෙ නෑ මන් තව තව එයාව රලු ලෙස සිපගන්න පටන් ගත්තා එයා ආයෙත් කෙදිරි ගාද්දි මන් මගෙ දිව එයාගේ කට ඇතුලට දාලා දිග පටල මනින්න ගත්තා මට මාව පාලනේ කරගන්න බෑ මන් එයාව කිස් එක බ්‍රේක් නොකරම ඇදට තල්ලු කරලා එයාගේ ඇදුමේ එක එක බොත්තම බොත්තම ගලවන්න පටන් ගත්තා එතකොටම වගේ

" yibo " කියලා කට හඩක් ඇහුනා මන් ඒක ගනන් ගන්නෙ නැතිවම මගේ වැඩේ කරන්න පටන් ගත්තා එයත් එන්නෙ මෙලෝ සිහියකින් නෙමෙ

මන් එහෙම්මම හැරිලා බැලුවා දෙයියනේ පපා නෙද

මන් එහෙම්මම එයාව කවර් වෙන විදිහට ඇදෙන් නැගිටලා හොට ගත්තා මන් හොද්‍ර්න් වගේ දැක්ක එයා ඉක්මනට එයාගෙ ඇදුමේ බොත්තම් ටික දාගන්නවා

" පුතා මන් හිතන්නෙ මන් වැරදි වෙලාවක් ආවෙ"

පපා හිනා වෙවි යන්න ගියා

ඇත්තමයි එවෙලේ නම් මට පොලොව පලන් යන්න හිතුනා zhan නම් තාමත් ඉන්නෙ බිම බලාගෙන







__________________________

ඔන්න මන් ආවො

අයිගෝ මේ yibo ගේ පපා නම් හොදම වෙලේ නේ කස්ටිය ආවේ 😫

ඊලග chapter එකෙන් හම්බවෙමු

එතකම් බායි

මේ අයියෝ ⭐️ comment කරන්න හොදද

I' m Tharushi

He is only mine ( ongoing ) yizhan Where stories live. Discover now