02

1.3K 278 11
                                    

"අහ්..... එයා ඇවිත්......"

ජන්ග්කුක් තමන් වෙත ළං වෙන පිරිමි රූපය දිහා බලාගෙන හිටියා.... කඩවසම්.... සරාගීයි.... තරුණයි..... ශක්තිමත්....

"ඉතින් කොහොමද? මම හිතන්නෙ ඔයා ජන්ග්කුක්......."

"වරදක් නෑ...... ඔව් මම ජන්ග්කුක්..... එතකොට ඔයා.....??"

නමක් ගමක් නොදන්න කඩවසම් ආගන්තුකයාට ජන්ග්කුක් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා....

"මම කිම් ටේහ්‍යාන්ග්...."

ටේහ්‍යාන්ග් ජන්ග්කුක්ගේ දකුණු අත අරන් පිටි අල්ලට හාදුවක් දෙන ගමන් කිව්වා....

"ඔයා ලස්සනයි ජන්ග්කුක්....."

ටේහ්‍යාන්ග් කියනකොට ජන්ග්කුක් හැඟීමක් නැතුව ටේහ්‍යාන්ග්ගෙ මුහුණ දිහා බලාගෙන හිටියා.....

"ඔයා බාලවයස්කාරයෙක්ද..... පොඩි එකෙක් වගේනේ.... වයස කීයද?"

ජන්ග්කුක් තමන්ට මේ වෙනකොට තිබ්බ ප්‍රශ්නය ටේහ්‍යාන්ග්ගෙන් ඇහුවා.....

"හේයි ඩෝන්ට් වොරි.... අම් තර්ටි..... බට් ස්ටිල් ලුකින්ග් යන්ග්, යූ සී???"

ටේහ්‍යාන්ග් ඇහැකින් ඉඟිමරන ගමන් කියනකොට ජන්ග්කුක් ලාවට හිනා වුණා.... ඒ හිනාවෙ තිබ්බෙ කළකිරීමක්....

"තිහ කියන්නේ තරුණයි තමයි ටේහ්‍යාන්ග්.... මැරීඩ්ද??"

"නෝප්....."

"ඇයි......"

"ආදරය කරන්න සුදුසු කෙනෙක් හම්බවුණේ නැහැ...."

"හ්ම්ම්......."

ටේහ්‍යාන්ග්ගෙ පිළිතුරෙන් ජන්ග්කුක් සෑහීමකට පත් වෙද්දී ජන්ග්කුක්ට හ්ම්ම් කියන එකට වඩා දෙයක් කියන්න අයිතිය නැති වුණා.....

"ශැල් අයි ස්ටාර්ට්......??"

"ශුවර්......."

ජන්ග්කුක් කියන පමාවට ටේහ්‍යාන්ග් අතින් ජන්ග්කුක්ව ටික ටික නිරුවත් වෙමින් උන්නා.....

_____________________________________

මහ බෝරින්ග් 😂🙂




LIKE A PETUNIA | ටේකුක් ✔✔Where stories live. Discover now