Author Note 🧩❤️

789 128 19
                                    

කනකට අහන්නේ නැති පිස්සු කෙලින ජෝඩුවක් අහම්බෙන් මුන ගැහුනොත් ? මේකත් එහෙම කතාවක්.ඒත් ලෝකෙට නොපෙන්වන ලොකූ වේදනාවක් මේ දෙන්නගෙම ජීවිත ඇතුලේ තියෙනවා. ඒත් එයාලා හිනා වෙනවා. ඒක තමයි ජීවිතේ....❤️
එයාලා ඒක තේරුම් අරගෙනයි ඉන්නේ...

කිම් සොක් ජින් කියන කැමරා ශිල්පියායි ,
හේසී කියන චිත්‍ර ශිල්පිනියයි ගත කරන්නේ මහ අමුතු ජීවිතයක්. ඒක මොන වගේද ?

කියවලාම බලමු😘❤️...

ටේයුන්ගේ කතාව ඉවර වෙලා දෙන්නම් 🙂👍... තාම ඉවර නෑ. එන ආත්මේ හරි අප්ඩෙට් දෙන්නම් මේකේ 😒❤️....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❤️ The LOVE Puzzle - 01 🧩 ( KSJ FF )  ( Completed )Where stories live. Discover now