05-2

719 112 5
                                    

  ජිමින් ඒක දැක්ක නිසා වාසනාවත් ඔහුගෙ පැත්තෙ නෙමේ වගේ.ඇයි එයා මොකුත් කලේ නැත්තෙ? සරලයි, ජිමින්ට දැනගන්න ඔනි උනේ ටේහ්‍යුන්ග් නැවත සටන් කරයි ද සහ ඔහු පිරිමි ඔමේගාවෙක් නිසා සටන් කරන්නෙ නැති වෙයිද කියලා. ජිමින්ට ඒ ගැන අනිත් අයට කියන්න ඕන ,ඒතේත් කොහොමහරි එයාට එක කියන්න එපා,රහසක්ව තියාගන්න කියා කවුරු හරි එයාව තල්ලු කරනවා වගේ ඒක එයා නොකළ යුතුයි කියන හැහීමක් එයාට දැනෙනවා.

  ජිමින් ඒක අමතක කරලා තමන්ගෙ යාළුවන් ලගට යනවා. ඒත් තමන්ගෙ යාළුවන් එක්ක පොඩි වෙලාවක් ඉන්නකොට බෙල් එක වැදුන නිසා එයා ඉක්මනින් class යනවා.

   එයා class room එකට ඇතුලු වෙන කොට ටේහ්‍යුන්ග් classroom එකේ ජනේලෙන් එළිය බලගෙන ඉන්නව දකිනවා. ජිමින්ට ඕනි එයා ළඟින් වාඩි වෙන්න .පන්තියෙ සමහර ගැහැනු ළමයි එයාට එයාල ළඟින් වාඩි වෙන්න කිව්වත් ඒක ගණන් ගන්නෙ නැතිව එයා ටේහ්‍යුන්ග් ළඟින් වාඩි උනා. Classroom එකේ හිටපු ඔක්ක්ම ඒක දැකලා පිලිකුල් කරන මූනක් හදාගත්තා.එක  ගෑනු ළමයෙක් එයා ලගට ඇවිල්ලා

"ජිමින් ඔප්පා, මට විශ්වාසයි ඔයාට මේ ජරා කොල්ල ළඟින් වාඩි වෙන්න ඕනි නෑ කියලා."

   කියනවා. ඒක ඇහුන ටේහ්‍යුන්ග් ඇස් පියාගන්නවා. ජිමින් පුදුම වෙනවා.හැමෝම එයාට වෛර කරන්න එයා මොනවද කලේ?ජිමින් එයාගෙන්ම ඇහුවා.

"I'm sorry , ඒත් ඇයි එයාට ජරා කොල්ලෙක් කියන්නෙ?" 
  ජිමින් ඒ ගෑනු ළමයගෙන් කපබල නැතිව ඇහුවා. 

   "එයා gay .ඒ වගේම මෝඩයෙක් ඒ නිසා තමා. හී ඉස් සෝ ඩිස්ග්කස්ටින්ග්.අනික එයා හරිම කැතයි.මට විශ්වාසයි මෙයා දැනටමත් කොල්ලො කීප දෙනෙක් එක්ක හුරතල් වෙලා ඇති." 

    Taehyung එතන ඉන්නව කියලවත් හිතන්නෙ නැතුව ඒ කෙල්ල එහෙම කිව්වා. ජිමින් නළල රැලි කරගන්න කොට මුලු පන්තියම හිනා වෙන්න පටන් ගන්නවා. ටේහ්‍යුන්ග් එයාගෙ ඇස් රෝල් කලා .
 
  " I'm sorry ඒත් ඔයාගෙ කටහඬ හරිම හිරිකිතයි.asshole !ඔයා මිනිස්සුන්ව ගැඹුරට රින්ගගෙන කෙලවන්න පාවිච්චි කරන කට වහ ගන්න පුලුවන්ද?මමත් gay එකෙ තියන ප්‍රශ්නෙ මොකක්ද?"

  ජිමින් ඩෙස්ක් එකට හයියෙන් ගහලා නැගිටිනකොට හැමෝගෙන ඇස් ලොකු උනා. අර ගෑනු ළමයා දුවලා ගියා.අනිත් ඔක්කොම බෝඩ් එක පැත්තට හැරුනා. හැමෝම බය උනා එයාලට පේනවා ජිමින්ගෙ biceps . ජිමින්ට තරහ ගියාම භයානකයි .ටේහ්‍යුන්ග් ශොක් වෙනවා මොකද කෙනෙක් තමන් වෙනුවෙන් පෙනී ඉදපු නිසා.ඒත් එයාල යාලුවො ඕනි නෑ.ටේහ්‍යුන්ග් ආපහු තනි වේවි.

  "ඒයි ජිමින් ඔයා හොඳින්ද? මටයි හොසොක්ටයි ඔයාගෙ කේන්තිය දැනෙනවා. මොකක් හරි වුනාද?" 

Mind link එක හරහා යුන්ගි  කලබලෙන් අසයි. 

  "ඔව් දෙයක් වුනා, ඒත් මට මොකුත් නෑ. අපි හැමෝම එකට කතා කරන්න ඕනේ. ඒක වැදගත්. අපි දවල් කෑම අතරේ කතා කරමු. බායි බායි ටීචර් ඇවිත් ඉන්නවා"

"බායි" යුන්ගි කිව්වා.










I know its a looong time.......😪

ඔක්කොටම කලින් මට සමාවෙන්න මේක uptade කරන්න බැරි උනාට මට කතාව දෙන්න විදිහක් තිබ්බෙ නෑ....😓

මට school වැඩයි class යි ඔක්කොමත් එක්ක මෙක දෙන එක කරන්න පුලුවන් උනත් මට අනිත් අයට වගෙ නෙමෙ ප්‍රශ්න ගොඩයි.🥹💔🥺
එකක් ඉවර වෙනකොට තව එකක් එනව .තව ටික දවසකින් මට ෆෝන් එක දිහා හැරිලවත් බලන්න වෙලාවක් නැති වෙවි සමහර විට.සමහර වෙලාවට මම පිස්සෙක් වගෙ .ඉතින් මන් මට පුලුවන් හැම වෙලේම මෙක  දෙන්නම්.🙂

ඔයාල තාමත් මේක කියවනෝද?💜️

Slowllllllllllly uptade තමා.තාමත් කියවන අයට තෑන්ක්ස් ගොඩක්.💕

වෝට් කරන්න බැරි නම් comment එකක් හරි දාන් යන්නකො 💫🥺❤️

Bye BEARS

Alpha's mate || Taekook || ˢⁱⁿʰᵃˡᵃ ᵗʳᵃⁿˢˡᵃᵗⁱᵒⁿWhere stories live. Discover now