07 - 2

668 103 16
                                    

Third person POV

" මෙන්න පොඩ්ඩො... සීතලයි... අසනීප වෙන්න ඕනි නෑනෙ..."

  ටේහ්‍යුන්ග් කුඩා ඇල්ෆා දිහා බලලා ලස්සනට හිනා උනා.චූටි පප් එයා දිහා හිනාවෙලා බලලා ඉක්මනට ටේහ්‍යුන්ග්ව බදා ගත්තා. ටේහ්‍යුන්ග් මහලු කාන්තාව දිහාට හැරිලා එයාගෙන් අතින් බෑග් ටික ගත්තා.

" ඉන්න මම උදව් කරන්නම් ඒවා බරයි වගේ."

  "ස්තූතියි  කොල්ලො... මම ටිකක් වයස නිසා බෑග් උස්සන් එහෙ මෙහෙ යන්න ටිකක් අමාරුයි. ඒක නෙවෙයි . මම චන්හී . පැක් එකේ එල්ඩර් කෙනෙක්. මම ඔයාව කලින් දැකලා නෑ"

  චන්හී කිව්වෙ තමන් ගැන හදුන්වල දෙන ගමන්.

  "මම කිම් ටේහ්‍යුන්ග් . මගේ පැක් එකට ප්‍රහාරයක් එල්ල උනා. හෙඩ් ඇල්ෆා මාව මේ පැක් එකට පිළිගත්තා."

ටේහ්‍යුන්ග් පැහැදිලි කලා.

" ඔහ්... ඔයාද අලුත් කොල්ලා.. ඉතින් මට කියන්න ඔයාගෙ රෑන් එක මොකක්ද කියලා. මම ඔමේගා කෙනෙක්.ඔයාගෙ මොකක්ද ?"

චන්හී ඇහුවා.

  ටේහ්‍යුන්ග් ටිකක් කලබල උනත් ඇයත් ඔමේගා කෙනෙක් නිසා සන්සුන් උනා.

" මට කියන්න මිස් . කොහොමද මේ පැක් එකේ ඔමේගාවන්ට සලකන්නෙ ?"

  ටේහ්‍යුන්ග් සන්සුන් බවෙන් අහයි.

  ඒත් එයාගෙ කටහඩේ දුකක් වගේම බයක් පෙනුණා.ඇය ටිකක් පුදුමෙන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.ටේහ්‍යුන්ගෙ කටහඩින් ගොඩක් දුකක් පේනවා.ඇයට හිතා ගන්න බෑ මේ වගේ පොඩි කොල්ලෙකුගෙන් එච්චර දෙයක්.

  " මේ පැක් එකේ ඔමේගාව්න්ට හොදින් සලකනවා. එයාලා පප්ලව බලා ගන්නව. බේටලා ඇෆලා අපිට ගරු කරනවා අපි එයාලට ගරුකරන තරමට. අපි දුර්වල උනත් එයාල අපිව සමානව සලකනවා. කවුරු හරි අපිව රේප් කරන්න හැදුවොත් හරි ගැහුවොත් හරි අපිට නරක විදිහට සැලකුවොත් හරි හෙඩ් ඇල්ෆා එයාලව පැක් එකෙන් පන්නලා දානව නැත්තන් මරලා දානවා.ඇයි මගෙ දරුවෝ.... මොකක්ද ප්‍රශ්නය...? "

  මහලු ඇය උත්තර දුන්නා වගේම ආපස්සට ප්‍රශ්නයක් ඇහුවා.

  තේහ්‍යුන්ග් චන්හීගෙ පැත්ත හැරුනා එයා දන්නෙ නෑ එයාට ඇයව් විශ්වාස කරන්න පුලුවන්ද කියලා. ඒත් එයා අවදානමක් ගන්න  තීරනය කලා.

  " මම මේල් ඔමේග කෙනෙක්. අන්තිම අයගෙන් කෙනෙක්. මේ පැක් එකේ කවුරුත් ඒ ගැන දැනගන්න මට ඕනි නෑ. "

  ඇය දිහා බලන් තේහ්‍යුන්ග් උත්තර දුන්නා.

  " ඔයා මේල් ඔමේගා කෙනෙක්. කවුරුත් ඒ ගැන දන්නෙ නෑ. මම පොරොන්දු වෙනවා කාටවත් මේ රහස කියන්නෙ නෑ කියල. මම ඔයාව මට පුලුවන් තාක කල් ආරක්ශා කරනවා. ඔයා හරිම දුර්ලභලයි. ඔයාව කොහොමහරි ආරක්ශා කරන්න ඕනී. ඔයා ආශිර්වාදයක් . ඔයාට දරුවෙක් දරන්න පුලුවන්."

  චන්හී කිව්වෙ සතුටින්.

  ටේහ්‍යුන්ග් ඔමේගාවෙක් උනත් ඇයට හා පොඩි පප්ට උදව් කලා. ටේහ්‍යුන්ග් තවමත් එයාගෙ ටී ශර්ට් එක පප්ට දීලා තියෙන්නෙ . ඇයට හොඳටම විශ්වාසයි එයා ඔමේගාවෙක් නිසා මේ සීතලට ෆ්‍රීස් වෙනව කියලා . ඒත් ටේහ්‍යුන්ග් තමන්ගෙ පහසුව නොසලකා තමන් නොදන්නා අයට උදව් කරීම ගැන ඇය ස්තූතිවන්ත උනා. එයට ස්තූතියක් විදිහට චන්හී ටේහ්‍යුන්ගේ රහස රකිමින් එයාව ආරක්ශා කරාවි.

***



Have a nice day !!?💜️

-Min Donut

Alpha's mate || Taekook || ˢⁱⁿʰᵃˡᵃ ᵗʳᵃⁿˢˡᵃᵗⁱᵒⁿWhere stories live. Discover now