Next Day
Jungkook = ලීලී ලෑස්ති වෙලා ඉවරද
Lisa = ඔව් ඔව් ඉන්න පොඩ්ඩක්
Jungkook = ඉක්මනට එන්න
Lisa = හරි ඉවරයිLisa Outfit
![]()
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra. Jungkook Outfit
![]()
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
At AirplaneJungkook = කන්න මොනාද ඕනී
Lisa = Burger
Jungkook = හරිTime Pass
At Korea
Jungkook HomeLisa = ජන්ග්කුක් මගේ කාමරේ කොහෙද
Jungkook = එන්න යමුLisa = ඔයාගේ කාමරේ මොකක්ද
Jungkook = මේකම තමයි
Lisa = මොකක් එතකොට අපි දෙන්නා නිදාගන්න ඕනී එකටද
Jungkook = ඔව්
Lisa = 😑😑😑Next Day
Lisa = ජන්ග්කුක් කන්න එන්න
Jungkook = එනවෝ
Lisa = කමු
![]()
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
After EatingJungkook = ලිලී මන් company එකට යනවා Bye
Lisa = මාත් යන්න ඕනී ByeAt LLM Company
🧔 = Congratulations Lisa Madam
Lisa = Thanks👩 = Congratulations Lisa Madam
Lisa = ThanksAt Office
Jennie = අපි ආවා කෙල්ලේ
Lisa = අනේ ආවාද කොහොමද ඉතින්
Jisoo = හොදයි
Rose = ලිලී ටික දවසක් එන්නද අපි ඕගොල්ලෝන්ගේ ගෙදර නැවතිලා ඉන්න
Lisa = අනේ එන්න ශෝයීAt JJK Company
🧒 = Congratulations Jungkook Sir
Jungkook = Thanks👦 = Congratulations Jungkook Sir
Jungkook = ThanksJin = කොල්ලෝ කොහොමද ඉතින්
Jungkook = හොදයි හොදයි මොකෝ කට්ටිය මේ පැත්තේ
Jimin = ඇයි අපිට එන්න බෑද
Jungkook = එහෙම දෙයක් නෙවෙයි කිව්වේ
Taehyung = හරි හරි මේ අහන්නකෝ අපි ටික දවසක් ඕගොල්ලෝන්ගේ ගෙදර නවතින්න එන්නද
Jungkook = හරි එන්නTime Pass
At Jungkook HomeJungkook = ලිලී අද මගේ යාලුවො එනවා කිව්වා මෙහේ නවතින්න
Lisa = මගේ යාලුවොත් එනවා කිව්වා
Jungkook = හරි================================
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
