ලීසා ගිහින් දොර අරිනකොටම ඉස්සරහට cake එකකුත් අරගෙන ආවේ ජන්ග්කුක්
All = Happy Birthday To You Happy Birthday To You Happy Birthday Lisa Happy Birthday To You
ලීසා හොදටම පුදුම උනේ එයාගේ birthday එක අද කියලා එයාටවත් මතක තිබුනේ නැති හින්දා
Lisa = 🥺🥺🥺
Jungkook = Cake කපන්නකෝ බබා
Rowoon = ඔව් අම්මී ඉක්මනට කපන්නකූ
Lisa = හරි
Taehyung = ඉන්න ඉන්න
Jungkook = ඇයි
Taehyung = ඔය දෙන්නා කේක් එකත් එක්ක photo එකක් ගන්න හැරෙන්න මේ පැත්ත
![]()
Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain. ඊට පස්සේ ලීසා කේක් කපලා හැමෝටම කැව්වා
Taehyung = අපි අද රෑට කන්න beach එකට යමු
Jungkook = හා යමුAt Beach
හැමෝම කාලා කතා කරන්න බීච් එකට ආවා
බබාලා ටික සෙල්ලම් කරනවා
ජිනුයි ජිසූයි බබාලා දිහා බලගෙන ඉන්නවා
ජෙනී ටේහ්‍යුනුයි photo ගන්නවා
රෝසේයි ජිමිනුයි වැලි මාලිගා හදනවා
ජන්ග්කුකුයි ලීසායි වැල්ලේ වාඩී වෙලා කතා කරනවාJungkook = බබා
Lisa = හ්ම්
Jungkook = උදේ බැනපු එකට හිත රිදුනද
Lisa = ඔව් මන් හොදටම ඇඩුවා
Jungkook = අනේ sorry මැනික
Lisa = ඒකට කමක් නෑ කුකී
Jungkook = 😁😁😁.Time Pass
Lisa = අපි යමුද කට්ටිය
Jungkook = හා යමුඊට පස්සේ හැමෝම ගෙවල් වලට ආවා
At Jungkook Home
ලීසා Rowoonව ඇදෙන් තියලා washroom එකට ආවේ wash එකක් දාගන්න එතකොටම ලීසගේ phone එකට photo එකක් ආවා ජෙනිගෙන්
ආව photo එක
![]()
Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
එකට ලීසත් photo එකක් ගැහුවා ජන්ග්කුක් එක්ක ගහල එක යැව්වා
![]()
Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
Massages
Jennie = So Ramantic
Lisa = Really
Jennie = Yeah Of Course
Lisa = Ok Bye Good Night
Jennie = Bye Good Night
ඊට පස්සේ ලීසා wash දාලා නිදාගත්තා
================================================================================================================================================================
Vote Goal = 10
Comment Goal = 10
