After 5 Years
මන් දැන් බබාල ටික අදුන්වලා දෙන්නම්
Jin And Jisoo Baby
Kim Seung Ho
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. 6 Years Old
Taehyung And Jennie Baby
Kim Joo Hyuk
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
6 ,Years OldJimin And Rose Baby
Park Eun Woo
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. 5 Years Old
Jungkook And Lisa Baby
Jeon Ro Woon
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. 5 Years Old
At Jungkook Home
Lisa = ජන්ග්කුක් එනවා ඇතුලට දැන් හොදටම ඇති
Jungkook = අනේ තව චුට්ටක්
Lisa = ලෙඩ උනාම මමයි බලාගන්න ඕනී මන් ඔතනට එන්න කලින් ඔයා ආවොත් හොදයි බලන්න මේ පොඩි එකාවත් ඔයා වගේ නෑ එයත් කියන දේ අහනවා
Jungkook = කමක් නෑ
Lisa = එනවාආආආආආආ
Jungkook = හරි හරි එනවා
Lisa = බලන්න හොදටම තෙමිලා
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Lisa = ඔය cute මූන පෙන්නන්න එන්න එපා මගෙන් සමාවක් නෑ ඔයාට දැන් ගිහිල්ලා නාගෙන එන්න මම යනවා ro wooව නිදි කරන්නටික වෙලාවකින් ලීසා බබාව නිදිකරලා ආවා
එහෙන්ම ලීසාගේ කාමරෙට යනකොට ජන්ග්කුක් නිදි
Lisa = මෙයා මෙච්චර ඉක්මනට නිදා ගත්තද
ලීසා ගිහිල්ලා ජන්ග්කුක්ගේ ඔලුවට අත තියලා බැලුවම හොදටම උන
Lisa = ආශ් මන් හිතුවා මෙහෙම වෙයි කියලා
ලීසා ගිහිල්ලා ඕඩිකොලොන් ගෙනල්ලා පොගවලා නලලට තිබ්බා
තියලා එලි වෙනකන් සැරින් සැරේ උන බැලුවා ලීසටත් බිමම නින්ද ගියේ ඇදට ඔලුව තියාගෙනTime Pass
Next Day Morning
මුලින්ම ඇහැරුනේ ජන්ග්කුක්ට
එයා ඇහැරුනා ගමන් දැක්කේ ලීසව
JK = අනේ පූස් පැටියෙක් වගේ නිදි ඒත් ඇයි මේ බිම නිදි
ආ ඊයේ මට උන අරන්ද අනේ පව් ලිලී ගොඩක් වෙලා ඇහැරලා ඉන්න ඇති
ඊට පස්සේ ජන්ක්කුක් ලීසව ඇහැරෙන් නැති විදියට උස්සගෙන අරගෙන ඇදෙන් තියලා ජන්ග්කුක් එලියට ආවා
ජන්ග්කුක් එලියට එනකොටම Rowoon ජන්ග්කුක් ගාවට ආවා
Ro Woon = අප්පා ඔම්මා කෝ
JK = ඔම්මා නිදි පැටියෝ ඔයාට මොනවද ඕනි
Ro Woon = මට බඩගිනි
JK = එන්නකෝ මන් හදලා දෙන්නම්
================================================================================================================================================================
❤️❤️❤️
Vote Goal = 10
Comment Goal = 5
