5✔

264 41 33
                                    

A/n

🍉 min gum

🍇 ආච්චිගෙ රෙද්ද මින් යුන්ගි මින් ගුම් නෙමේ

🍉 මින් ගුම්ගෙ කැත

🍇 කමක් නැ කැත උනාට මගෙනේ

🍉 හීනෙන් තමා

🍇 යනවා යන්න මගෙ රුම් එකෙන්

🍉 සුගා මගෙ

🍇 මට සුගා එපා දෙයියනේ ✋🏻💔🥲

🍉 දෙන්නෙත් නැ

🍇 අපො තියාගන්නවා රෙද්ද හැටි විතරක් පුසෙක් වගෙ

🍉 කවුද පුසා අද මම..

විනාඩියක් විතර මුළු ගෙදරම දැඩි නිශ්සබ්ද තාවයක් තිබ්බේ කුනාටුවක් අත ලග කියන්න

🍇 ආ ඔම්මා ...අත හැර.පිය..ආනෙ..ඇටේ
.තරු..පෙමු..නාවො මගෙ කොන්ඩේ..

======================================

🐱 එ ඇයි සචී.

🍓 හී .. ඔයාගෙ බයස්ලා දෙන්නෙක් කියලා හිතාගන්න සර්

🐱 එත් චුටි පැටියෙක්නේ මම එයාගෙ කිව්වේ

🍓 හී එ මගෙ දුව

🐱 ඕ එතකොට අනිත් කෙනා

🍋 රට එළදෙනෙක්

🐱 වට්

🍋🙂 හී.. සචිගෙ නංගී

🐱 ආ

එන්න එන්නම වැඩි වෙන සද්දේ නිසා රුම් වල හිටපු ඔක්කොම දුවගෙන ආවේ අද මේක නවත්තන්න බැරි උනොත් අයේ කවදාවත් කෞෂි කියලා කෙනෙක්ට එයාගෙ කොන්ඩේ නැති වෙන නිසා

🍏 වට් හැපන් ගායිස් මොකද අරයා අද කෑගාහන්නේ

මෙච්චර වෙලා පහල වොශ් රුම් එකට වෙලා පැය දෙකක් වගෙ නාපු නාවොද්‍යා එලියට ආවේ දැන් නැවා ඇති කියලා හිතුනට පස්සේ එත් කෙල්ල තාම දැක්කේ නැ ෂොපා සෙට් එකෙ ඉදගෙන මේ ගෙදර වෙන රණ්ඩු රස විදිමින් හිටපු කොල්ලො ටිකව එත් නාවොද්‍යාගෙ කටහඬ ඇහුනු විමින්කුක් තුන්දෙනා නාවොද්‍යා දිහා බැලුවේ ජිමින්ගේ ළමන්ගෙ ආනාගතේ අදුරු කරන්න ආපු කෙල්ලත් මෙහෙ ඉන්නවා ද කියලා කල්පනා කරන ගමන්

😂 Crazy girl 💙✔o_O☠️💙 Completely 🌙Where stories live. Discover now