8✔

263 43 40
                                    

At dinner ........

🐰 අම්මො රස

🐶 එක ඇත්ත හයුන් මේව්වා මාර රසයි.

🐯 යුරේ මට ඔය කිම්චි එක ලං කරන්න කො

🐰 එක නෙමේ නම්ජුන් හයුන්

🐨 ඇයි ජන්කුක්

🐰 අර මිනිහා අල්ලගන්න කන් අපි මෙහෙද

🐨 ඔව් ජන්කුක්

🦊 ඔයලාට අපිව කරදරයක් නැනේ

🍒 එහෙම නැ අයියේ කෑම ඉවර වෙනකං ප්‍රශ්නයක් නැ

🍋 ඉවර උනාට පස්සේ තමා කරදරේ 😂

🐶 එක නෙමේ සචි අක්කේ මොනාද කල්පනා කරන්නේ ආ

🍏 ඇත්තටම සචි අක්කේ ඔය කෑම ටික තාම එහෙම්මමයිනේ

🥑 මොකක් හරි අව්ලක් ද ☹️

🍊 යකො සචි අක්කේ කොහෙද ඉන්නේ

🍎 යම ලොකේ වෙන්න ඇති

🍉 කොක් ඇටේ ..

උඩ ඉදලා නිදි මතේම පහලට ආපු පොඩි එකී සචි ලගට නොයා ගෙදර අනිත් මිනිස්සු එක්ක ඉන්න එක ගැන නම් කොල්ලොන්ට හරි ප්‍රශ්නේ එත් එ ගැන කවුරුත් අහන්න ගියේ නැ

🍉 බතගිනී යකු

🍏 කො එන්න නාවො පුංචි ලගට මම කවන්නම්

🍉☹️ එපා මත තිමින් අතින් කම්න ඕන

🍏 මොකාක්

🍉☹️ මේ තිමිනො මට කවන්නකො ඔයා මගෙනේ ඉතිම්

🐥 එයා එ මට ද කිව්වේ

🍊 ඔව් ඔයාට තමා

🍉☹️ ඉම්මනත අනේ මත බතගිනි

🐥 අනේ කො එන්න සුටියෝ එක නෙමේ කො ඔයාගෙ සුගා

🍉 උන්දෑ මගෙ තමා එත් ඉතිම් දොයිම්

🍏 එතකොට චුටි ඔයාගෙ

🍉 දොයි

🍎🍊🥑 ආහ් සුගා එක්ක

🍏 ස් කට

🐥 කො බාබා කට අරින්න

ජිමින් පොඩි එකාට කවන දිහා නාවොද්‍යා බලන් හිටියේ වශි වෙලා වගෙ එයාට මැවිලා පෙවුනා ජිමින් එයාගෙ ළමයින්ට කවදහරි දවසක ඔය විදියට කෑම කවන විදිය . නාවොද්‍යා ජිමින්ගේ ලොකේ ඉද්දි ටේ එක අතකින් කන ගමන් යුරේගේ අතකින් අල්ලන් එතකොට ජන්කුක් තරුපමා එක්ක භුමිතෙල් පාඩමක්

😂 Crazy girl 💙✔o_O☠️💙 Completely 🌙Where stories live. Discover now