12✔

208 36 100
                                    

A/n pov.

අද කෞෂිගෙ birthday එක නිසා කෙල්ලො ටික ඔක්කොම ගෙදර හිටියේ තමන් වැඩ කරන තැන් වල නිවාඩු දාලා .

🍓 ගායිස් මොනාද අපි කරන්නේ අද ආ

🍒 සචී අක්කේ අපී උදේට හොඳ බෙක්ෆස්ට් එකක් කලා පාක් යමුද

🍋 එක හොදයි පාක් එකේ කේක් කපමු

🍓 ගේඩ් අයිඩියා

🍒 එක නෙමේ කො තාම කට්ටිය නැගිටලා නැද්ද

🍋 තාම නැ සදා බෙක්ෆස්ට් රෙඩි කරලා කට්ටියට කතා කරමු

🍓 එහෙනම් හදමු හොඳ කෑම වේලාක්.

තුන්දෙනා එක්ක එකතු වෙලා බෙක්ෆස්ට් එක රෙඩි කරද්දී එක එක්කෙනා නැගිටලා දත කට මුන හොදලා එලියට ඇවිත් කෑම මේසෙන් ඉදගත්තේ බඩගිනි කියන්.

🍏 happy birthday my lovely dotiyo.

🍇 උබ ඊයේ රැ 12  ඇවිත් ඕක කිව්වා මගෙ මුනේ කෙල තලියක් උලලා

🍏😌 එහෙම තමා ඩොටි මේ විමලා

🍎 හැපි හෙලිකුට්ටම් ඩේ අම්මේ මොනාද අරන් දෙන්නේ මට

🍊 ටොගෙද උපන්දිනේ බම්ලො.

🍇 උබට සත පනහක් දෙන්නම් එක අරන් ගිහින් මොනාහරි කාපන්

🍎☹️ ආ

🍊 happy birthday my sis love you Umma

🍇 love you too baby

🥑 happy birthday akki හැමදාම සතුටින් පරෙස්සමින් ඉන්න

🍇තැන්ස් මගෙ සුදු චුටියො උම්මා

🍉 චුටි happy birthday

🍇 tnx baby

🍒🍋🍓 happy birthday

🍇 tnx love you

🍏 ම්ම්ම් මොනාද අද කරන්නේ

🍓 පාක් ගිහින් කේක් කමු

🍋 ලන්ච් එක මගෙ ගානේ

🍒 ඩිනර් එක මම ගානෙ.

All = නියමයි දෙයියනේ

කෙල්ලො ටික එක එක දෙවල් ගැන කියව  කියව කෑම කලා එලියට යන්න ලැස්තී වෙන්න උඩට ගියේ දැනටමත් වේලාව 8.30  වගෙ නිසා .

ටිකකින් කෙල්ලො ටික ඇදගෙන පහලට ආවේ පාක් එකට යන්න කියලා

( නාවොද්‍යා අවුට් පිට් ✔)

😂 Crazy girl 💙✔o_O☠️💙 Completely 🌙Where stories live. Discover now