💮💮Inro💮💮

99 8 5
                                    

🚫🚫⚠️️මුලින්ම කියන්න ඕන මේකේ එන නම් ,ගම් ,සිදුවීම් සියල්ලම මනක්කල්පිතයි⚠️️🚫🚫සියල්ලම Author ගෙ අදහස් වලට නිර්මාණය කරපු ඒවා.....⚠️️⚠️️⚠️️ඒ වගේම මේක මගේ පළවෙනි  historical story  එක 😊

💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮

මේ කාලයේදී  රාජ්‍යයන් 10 ක් බිහි වූ අතර යුවාන්, ගෝර්යෝ, ශිල්ලා, බෙක්ජේ යනු මේ කතාවට පාදක වෙන රාජ්‍යන් කිහිපයක් වේ......මෙම රාජ්‍යයන් සියල්ලම තම පැලැන්තිය අනුව බෙදිලයි තිබුනේ.ඒ වගේම රාජවංශය අනුව... ..ඒ අනුව උසස් ම රාජකීයයන් හිටියේ යුවාන් රජ්‍යයේයි..එනම් ලී රාජවංශිකයන්...දෙවනුවට වංශවත් අතින් ඉහලින් ම හිටියේ ශිල්ලා රාජධානියයි. එනම් හන් රාජවංශිකයන්....නමුත් අවසාන රාජධානිය එහෙමත් නැත්තම් පහත්ම රාජධානිය වුනෙ ගෝර්යෝ රාජධානියයි ...එනම් කිම් රාජවංශිකයන් වේ...

Intro...💮💮💮

💮Lee Sun

යුවාන් රාජ්‍යයේ අනාගත කිරුළ හිමි කුමරු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යුවාන් රාජ්‍යයේ අනාගත කිරුළ හිමි කුමරු ...තව සහෝදරියක් සහ සහෝදරයෙක් ඉන්නවා ...ඉගෙනීම අතින්
මෙතුමාට සම වෙන්න කවුරුත් මේ රාජධානි වල හිටියෙ නැහැ .එහෙම තමයි හැමෝම කියුවේ..කඩු ශිල්පයට වගේම  ක්‍රීඩා වලට හරිම දක්ෂයි ...හැබැයි අහංකාරකම නම් ඉහටත් උඩින් ..ලී සුන් වැඩිපුරම කාලය ගත කලේ රාජකීය පුස්තකාලයේ සහ හරිතාගාරයේයි....ගොඩක්
කුමරියන් මොහුගේ අත ගන්න බලාගෙන ඉන්නවා ...මොහුට නම් ඒ වගේ වැඩ පේන්න බෑ...

💮Kim Jisoo

💮Kim Jisoo

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
THE GREAT DESTINY Where stories live. Discover now