Chapter 04: ආරාධනය

32 5 0
                                    

කූරුලු කිරිල්ලියන්ගේ කීචීබීචී නාදය කෙතරම් නම් මිහිරි ද?මේ වසන්තය හරියට ඔවුන් ගේ ජීවිතයේ නව ඇරඹුම වගේ ....යුවාන් රාජ්‍යයේ විවිධ ඝෝෂා ඇහෙන්න වුනේ වසන්ත උත්සවයට සූදානම් වෙන නිසයි...

අධිරජු : පාලක කිම්...

Kim: එසේය උතුමානෙනි

අධිරජු : මා පැවසූ ආකාරයට ආරාධනා පත්‍ර සූදානම් ද

Kim: එසේයි උතුමානෙනි

අධිරජු :හොඳයි ඒවා අදාළ පිරිස වෙත යවන්න ....ඔබට පිටව යා හැකියි.......

Kim: අවසර........

(කිම් පාලකතුමා අධිරාජ්‍යයා කියූ ආකාරයට ම සියලු දේ කර අවසන් කලා...............මේ අතර මේ පිළිබඳව අධිරාජිණියගෙන් අසා දැන ගත් සේ යොන්ග් නම් හිටියේ තමාට එම ආරාධනය ලැබනකන් ය......)

Se Yeong : තවම එය ලැබුණේ නැද්ද

👧: එසේය කුමරියනී .......

Se yeong : කුමක්ද😡😡 .....කුමක්ද ඔහු මෙපමණ වෙලා කරන්නේ.........පණිවිඩකරු සොයගෙන හෝ එම ආරාධනාව රැගෙන එනු.....

👧:කුමරියනී ...😫😫

_________________________________________________

Garan : කුමරියනී ......කුමරියනී .......
               කොහෙද ඇය....😤😤😤

[මුළුතැන්ගෙයි සිට]

Garan : කුමරියනී ........කුමක්ද ඔබ ඔය කරන්නේ  🤨

(ගාරන් පැමිණෙන විට ජීසූ ආහාර පිසීමට තැත් කරමිනුයි සිටියේ......ඇත්තම කියනවා නම් ඇය ඒ වෙනකොට වැඩේ අනාගෙනයි හිටියෙ )

Jisoo: පෙනෙන්නෙ නැද්ද  😒

Garan : බිසවුන්ට ආරංචි වුනොත් අප සියලු දෙනාම ඉවරයි ......කුමරියනී දැන්වත් නවත්වන්න කෝ..😢

Jisoo :කුමක්ද අනේ....මා කැමති දෙයක් කරන්න ඇත්තෙම නැද්ද .......

Garan :හොඳයි හොඳයි ...බලන්න ඔය බිත්තරේට වෙලා තියෙන වැඩේ......හරිය ප්ලාස්ටික් සැත්කමක් කරලා වගේ 😂😂😂

Jisoo : හහ් 😡😤.........

(ජීසූ කර කර හිටපු වැඩේ අතඇරලා යන්න ගියේ ගාරන් ට රවමින්......)

THE GREAT DESTINY Where stories live. Discover now