Chapter 02: විවාහය..

33 4 0
                                    

හිරු කිරණ ජීසූ ගේ මුහුණ සිපගන්නවත් සමග ඇය නැගිටුනේ ගැස්සිලා..මොකද ඇයට මතක් වුනේ පෙර දින රාත්‍රියේ දුටු ආගන්තුක සිහිනයයි..

[At Yuwan]

අද යුවාන් වලට කාර්යබහුල දවසක් ...මොකද අද නව අධිරාජිනියව පිළිගැනීම සදහා සියලු දෙනාම ලක ලැහැස්ති වෙමිනුයි හිටියේ.....

👦:කුමරුනී ......

Lee Sun: ඇතුලට පැමිනෙන්න.

👦:ඔබතුමාගේ වස්ත්‍ර සූදානම්

Lee Sun: මට අවශ්‍ය නැහැ

👦:කුමරුනී ....

ඒ වෙලාවෙම කුටිය තුලට පිවිසුණේ Ji Won උත්තමාවියයි

👦:උත්තමාවියනී (ගරු කරමින්)

Ji won: කුමක්ද  මේ කරදරය ලීසුන්

Lee Sun:නූනා..මා ඔබට පවසා තිබෙනවා ඇතුලට පැමිණීමට පෙර දන්වන්න කියා..

Ji won:ඒකද මෙතන ගැටලුව

Lee sun:😒

Ji won:විවාහ උත්සවය යන්න සූදානම් වෙන්න වහාම

Lee sun :මා වරක් කීවා නේ මම යන්නේ නැහැ

Ji won:ඔබට මාත් සමග සියලු දේ අවසන් කල යුතුද

Lee sun: නූනා😑😑

Ji won:එසේනම් සූදානම් වන්න වහාම...මා ඔබට පවසන්නේ  එයට පැමිණීමට පමණයි..

Lee sun:😒😣

................................................................................
[යුවාන් ඉදිරිපිට සිට]

So hyun :දෙවියනේ ....මෙහි ලස්සන  😍😮😳😳

🤴:මා කියූ දේවල් මතකයි නේ

So hyun :හරි හරි.. මතකයි  😒

🤴:හොඳයි එහෙනම් ඇතුලට යමු 😄

Jisoo:(බියෙන් වටපිට බලමින් )😣

👦:අධිරජතුමනී.....

අධිරාජ්‍යයා :පැමිනෙන්න ...කුමක්ද කාරණය

👦: ගෝර්යෝ රාජ්‍යයේ රජු මෙහි සැපැත් වී සිටිනවා

අධිරාජ්‍යයා :කැදවන්න

👦: එහෙමයි
.
.
.
.
.
.
.
.
.
(වැළදගනිමින්)

THE GREAT DESTINY Where stories live. Discover now