Chapter 01: කුමක්ද ?

60 6 0
                                    


👩:කුමරියනී...ඔබ කුටියේ සිටිනවද .....   කුමරියනී....කුමරියනී!!

ජීසූ ගේ පෞද්ගලික සේවිකාව කුටියට ගියත්  එහි කුමරිය පේන්න හිටියෙ නැහැ ....

👩:අයියෝ ......කුමරිය ආයෙත් එහෙ ගිහින් ද😭😭😭😭

..............................................................................................................
AT VILLAGE 🎑️

Jisoo : අම්...අද නම් කාලගුණය හොඳයි වගේ...😄...ගාරන් දැනටමත් මාව හොයනවා ඇති 😂

Jisoo POV

ආහ් මොකද කට්ටිය අතනට රැස් වෙලා....🤔
මාත් ගිහින් බලන්න ඕනේ ....

Jisoo: අජුශ්ශී...ටිකක් ඉන්නකෝ...මට කියන්න පුළුවන් ද අතන මොනවද වෙන්නේ කියලා

🧓: හම්...මට පේන විදිහට ආයෙත්  දැන්වීමක් වගේ

Jisoo : දැන්වීමක්??🤔🤔

🧓:ඔතන කොච්චර කියලා නම් ඕවා අලවනවද..බොරුවට මුදල් නාස්තිය විතරයි ....මොකෝ ඇලෙව්වා කියලා ඕවා කියවන්න දන්න කෙනෙක් මේ ගමේ ඉන්නවා ඈ..

Jisoo POV
මොකක්???
ඔවුන්ට අකුරු කියවන්නත් බැහැ ??🥺🥺
මොනවා වුනත් එතනට ගිහින් ම තමයි බලන්න ඕනේ

ජීසූ එතනට ගියහම දකින්න ලැබුණේ ලොකු දැන්වීම් පුවරුවක්...

👩:මේකේ මොනවද දන්නෑ ලියලා තියෙන්නේ
🧑: වැඩක් නෑ...අපි ගිහින් වැඩක් කරගෙන ඉමු
🧓: හුම්

Jisoo: විවාහයක්!!🤔

👩:මොකක්?? මොනවද ඇය කියවන්නේ

🧑:මට පේන විදිහට ඇයට මේක කියවන්න පුළුවන් වගේ

👵: දුවේ..ඔයාට මේක කියවන්න පුලුවන්ද

Jisoo: දේ....ඒකෙ කියලා තියෙන්නේ විවාහයක් ගැන

🧑:විවාහයක්🤔🤔 කාගෙද ???

Jisoo: කියලා තියෙන විදිහට නම් යුවාන් රාජ්‍යයේ අධිරාජ්‍යයාගේ

👵:මොනවා !!ඔහු ආයෙත්  විවාහා වෙන්න තීරණය කරලද 🥸

Jisoo:අජුම්මා ...ඔහු විවාහකයෙක් ද??

👵:ඔව්...ඔහුගේ බිරිඳ මිය ගියේ මීට වසර 5කට කලින් .....මං නම් හිතුවෙ නැහැ ඔහු ආයෙත් විවාහයක් කර ගනී කියලා ...

THE GREAT DESTINY Where stories live. Discover now