𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 08 ☾︎❀

199 48 13
                                    

You Are My Wrong Decision ? 🖤
.
.
.
.

Wang Yibo Pov......

" නිදා ගන්න බනී..... අද ඉදන් දකින දේවල් ඔයා කවමදාවත් විශ්වාස කරන එකක් නැතිවෙයි බනී... මොකද ඔයා කවදාවත් පිළිගන්නේ නැතිවෙයි එයාලා තමයි ඔයාව ඔය තත්වෙට පත් කරන්න හේතුව උනේ කියන එක....."

" ඔව් බනී එයාලා කියන්නේ ඔයා ඔයාගෙ පවුලේ අය කියලා හිතාගෙන හිටපු අයට....."

මේ හැමදේම මට ඔයා නිදාගෙන ඉද්දි කියන්න ඕන නෑ බනී.. මටත් මහන්සියි මේ දෙවල් තනියම දරාගෙන ඉදලා.. ඔයා දැනට ඔහොම සැනසිල්ලේ නිදා ගන්න බනී... අපි ඉස්සෙල්ලාම එයාලව මග අරින්න ඕනේ... නැත්තම් මේ හැමදේම අවුල්වෙයි...



Calling Chief Bodyguard 📞📞

" ඔව්.. කියන්න මොකද ප්‍රශ්නේ....."

" සර් එයාලා දැනගෙන පොඩි සර් ඉදලා තියෙන්නේ සර්ගේ හොස්පිටල් එකේ කියලා...."

" ඒ කියන්නේ මාව ෆලෝ කරලා... ම්ම් ... මං හිතුවේ එයාලා දැන්ගැන අමතක කරලා ඇති කියලා..... දැන් එතකොට එයාලා කොහෙද ඉන්නේ..."

" සර් ඇවිත් පොඩිසර්ව අරගෙන ගිහින් පැයකට විතර පස්සේ තමා එයාලා හොස්පිටල් එකට ආවේ.... ඊට පස්සේ එයාලා මුලු හොස්පිටල් එකම චෙක් කරා... කිසිම දෙයක් හම්බුනේ නැති හින්දා එයාලා ගියා.... දැන් එයාලා ඉන්නේ එයාලගේ සමර් හවුස් එකේ..."

" කොච්චර හෙව්වත් එයාලට කිසිම දෙයක් කවදාවත් හම්බවෙන එකක් නැතිවෙයි කොහොමත්.... මං දැන් එයාවත් අරගෙන මගෙ Lily Villa එකට යනවා..... ඔයා එයලා ගැන තව හොයලා බලන්න... හදිස්සියක් උනොත් මට කතා කරන්න..."

𝐘𝐨𝐮 𝐀𝐫𝐞 𝐌𝐲 𝐖𝐫𝐨𝐧𝐠 𝐃𝐞𝐜𝐢𝐬𝐢𝐨𝐧 ? -  𝐹𝐹 - 𝒐𝒏𝒈𝒐𝒊𝒏𝒈 Where stories live. Discover now