𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 19 ☾︎❀

107 13 3
                                    

You Are My Wrong Decision... ? 🖤
.
.
.
.

එහෙනම් අපි අන්තිමට මෙච්චර කල් තිබ්බ හැම ප්‍රශ්නයක්ම විසදගන්න පුලුවන් තැනට ආවා...... අපි දෙන්නා, කාර් එක ඇවිත් ගේට් එක ගාවින් නතර කරාට පස්සේ මං  බැහැලා එනකොට  ගාඩ් කෙනෙක් එයාගේ ශීට් එක පැත්තෙන් වීල් චෙයාර් එකක් තියලා තිබුනා... මං ගිහින් බනීගේ පැත්තේ දොර අරිද්දිම එයා මගේ මූන දිහා බැලුවා... මාත් එයාට හිනා වීගෙනම එයාගෙ තොල් වලට පොඩි පෙක් එකක් දුන්නා....

" බනී බයවෙලාද ම්ම්.... "

" ම්හ්ක්... නෑ... මගෙ බෝ බෝ මං ගාව ඉන්නවනේ.... ඉතින් ඇයි මං බය වෙන්නේ....  "

" ඒකනේ ඔයාගේ බෝ බෝ ඉද්දි ඔයා කාටවත් බය වෙන්න එපා මගෙ බනී.."

එයා ඊට පස්සේ මුකුත් කිව්වේ නෑ හිනා වෙලා මගෙ බෙල්ල වටේ අත් දෙක දාගද්දි මං එයාව උස්සලා වීල් චෙයාර් එකෙන් වාඩි කෙරෙව්වා....

" බනී ලෑස්තිද.... "

" ඔව් මං ලෑස්තියි අපි යමු බෝ... "

එයා එහෙම කියන ගමන් මගෙ දිහා බලලා ඔලුව වැනුවා හරියට මං ඔයත් එක්කම ඉන්නවා කියන්න වගේ...



මම පපුව පුරෝලම හුස්මක් ඇරන් පිට කරා...මොකද මට මේ සැරේ හැමදෙයක් දිහාම බලාගෙන අත් දෙක බැඳගෙන ඉන්න බෑ... මට මගෙ බනීව මේ පාරවත් පරිස්සම් කරගන්න ඕනේ.....




" ඔහ්හ්.... ජාන් බේබී.... "

" කොහොමද අන්කල් ජෝ.... හොදින් ඉන්නවද.... කට්ටිය ඇතුලෙද.... "

" අනේ ජාන් බේබී මෙච්චර කල් කොහෙද හිටියේ.... අපි කොච්චර බය උනාද බේබි ගැන හිතලා....  අපිනම් හොදින් ඉන්නවා ජාන් බේබි... යමු ඇතුලටකට්ටිය දැන් සතියක ඉදන් මෙහෙ නෑ.... ඒත් ඉතින් බේබි මෙහෙ ආවා කියල දැන ගත්තට පස්සේතත්පරේම මෙහෙ ඇවිත් ඉදියි.... "

You've reached the end of published parts.

⏰ Last updated: Mar 09, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐘𝐨𝐮 𝐀𝐫𝐞 𝐌𝐲 𝐖𝐫𝐨𝐧𝐠 𝐃𝐞𝐜𝐢𝐬𝐢𝐨𝐧 ? -  𝐹𝐹 - 𝒐𝒏𝒈𝒐𝒊𝒏𝒈 Where stories live. Discover now