𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 09 ☾︎❀

194 42 13
                                    

You Are My Wrong Decision ? 🖤
.
.
.
.

Xiao Zhan pov.......

ඕහෝ... එයා කිව්ව විදිහටම ඒක කරන්නද යන්නේ.... අපි මේක කරන පලවෙනි සැරෙ මේක නෙමෙයි තමා... ඒත් නිකන් අද ටිකක් අමුතුයි වගේ... ලැජ්ජයි... ලජ්ජයි.....අයියෝඕ....
මොනවා කරන්නද ජාන් ඔයත් ඔයාගේ කට හින්දම තමා මේවා කරගන්නේ... නැත්තම් අර හොදට හිටපු මනුස්සයනෙ අවුස්සගත්තේ..... දැන් ඉතින් කටක් ඇරලා හා කියන්නත් බෑ... බෑ කියලා කියන්න කොහොමටවත් බෑ.....

" බනී ලෑස්තිද ම්ම්..... ඔන්න මං පටන් ගන්නවා හොදද..."

ලෑස්තියි ලෑස්තියි හුම්ම්ම්.... පටන් ගන්නවා කියලා කියනවත් එක්ක... හයියෝඔ මටත් මේ ලෝකේ වෙන කොන්දේසි තිබ්බේ නෑනේ කියන්න... පරන බෝව ඉල්ලුවා... හරි ශෝක් ඉතින්..

" හරි බෝ....."

එහෙම කියලා ඉවර වෙනවත් එක්කම බෝ මාව වඩාගත්තා.... එයාගේ ඇස් දැනටමත් අඩවන් වෙලා තිබ්බේ... මං එයාගේ ඇස් දිහා බලනවත් එක්කම එයාගේ ඇස් මගෙ ඇස් දිහා බැලුවා... ඒත් එක්කම එයා කට කොනෙන් ටිකක් හිනාවෙලා මාව වඩාගෙනම ශවර් එක යටට ගියා ... එයා මට ඇස් වලින් ශවර් එක පෙන්නනකොට මම ශවර් එක ඇරියා... උණුසුම් වතුර වලින් අපේ සිරුරු තෙමෙනකොට මං එයා දිහා බලන් හිටියා... එයත් එයාගේ ඇස් වල ආදරෙ පුරෝගෙන මගෙ දිහා බලන් හිටියා ..

" බනී ඔයාට තාමත් විශ්වාසද මේක කරන්න ඕනෙමයි කියලා ම්ම්....? "

" බෝ ඔයා ඉස්සර එහෙම කරද්දි මගෙන් මේ විදිහට ඇහුවෙ නෑනේ.."

" දැන් ඉතින් ඉන්නේ ඔයාගේ පරණ බෝ නේ.. ඉතින් ඔයාමනේ කිව්වේ පරණ බෝ ඕනේ කියලා.. මටත් දැන් මගේ පරණ බනී ඕනේ..

𝐘𝐨𝐮 𝐀𝐫𝐞 𝐌𝐲 𝐖𝐫𝐨𝐧𝐠 𝐃𝐞𝐜𝐢𝐬𝐢𝐨𝐧 ? -  𝐹𝐹 - 𝒐𝒏𝒈𝒐𝒊𝒏𝒈 Where stories live. Discover now