🌷Chapter 03❄️

40 14 7
                                    

" ආ........ කුමාරිහාමි තාම නිදිද "

ආයිශ් මොන කරුමයක්ද මේ ඔන්නි ඇයි අප්පා ඔයා මට ම මෙහෙම කරන්නේ. ඊයේ රෑ තිස්සෙම........ wait a minute....... හුටා දැන් නේ මීටර් උනේ තාම එයාගේ ෆොටෝ එක මං ගාවද. මම හිමීට බ්ලැන්කට් එක එලියට අත දාලා බැලුවේ ෆොටෝ එක තියෙනවා ද කියලා . ඒත් එක පාරටම මගෙ බ්ලැන්කට් එක පාවෙනවා වගේ ෆීලින් එකක් ආවා. ඔන්නි මගේ බ්ලැන්කට් එක විසික් කරලා එයාගේ ෆොටෝ එක ඉනට තද කරගෙන බලාගෙන හිටියා. වාහ්හ්හ්හ් ෆීලින් ඕසම්..... සවලක් නෑනේ වලක් කපාගෙන වැලලෙන්න

ඔන්නි මට එයාගේ ෆොටෝ එකත් දමලා ගහලා ගියා. හෙහෙ අද පිටින් කන්න ලෑස්ති වෙමු ලිලියෝ ජන්මියගෙ ඔම්මටවත් කියන්න ඕනේ අද මට කෑම එවන්න කියලා. වෙලාව කීයද මන්දා ඈනුමකුත් ඇරලා ඇගමැලි කඩලා මම ෆෝන් එක අතට ගත්තෙ අද දවස කවදා ද කියලා බලන්න. හෑ....... කව්ද යකෝ මෙච්චර නොටිෆිකේශන් එවපු උලමා මොකෝ උනත් මට මොකෝ ඉතිං. ෆෝන් පාස්වර්ඩ් එකත් ඇරලා මම instagram එකට ගියා කව්ද මෙච්චර නොටිෆිකේශන් එවපු එකා බලන්න

" පුෆ්ෆ්ෆ් cold prince මොකා උනත් මට මොකෝ "

මේකා inbox එකටත් මැසේජ් එකක් දාලා. රිප්ලයි කරනවද නැද්ද. කම්මුලටත් ඇගිල්ලකින් ඇන ඇන මම කල්පනා කර කර හිටියේ රිප්ලයි කරනවද නැද්ද කියලා ඔන්න ඔහෙ කමක් නෑ රිප්ලයි කරමු .

Yellow_Lily
Hiii 👋
𝑠𝑒𝑒𝑛

යකූ එච්චර ඉක්මනින් සීන් කරාද. ලිලියා මොනා උනත් පරිස්සමෙන්. එක්කො කමක් නෑ අනික මට යාලුවෙක් ඉන්නවා කියලා ඈ

Cold_prince
How are you ☺️

Yellow_Lily
Fine ☺️ How about you 😊

Cold_prince
Fine 😊
Can I be your friend 🙃

Yellow_Lily
sure 😊
Are you korean ?

Cold_prince
Yep

ඔහ්හ්හ්හ් කොරියන් කොම්ලෙක් ආ........කමක් නෑ ඔන්න ඔහෙ මැසේජ් කරමු

Yellow_Lily
ඉතිං ඔයාගේ නම මොකක්ද

Cold_prince
යාලුකමට නමක් ඕනෙම නෑනේ ද 😌

❥︎♡︎ ᒪIᒪY ♡︎❥︎Tahanan ng mga kuwento. Tumuklas ngayon