🌷 Chapter 05 ❄️

49 13 11
                                    

" ඔන්නි මටත් බබෙක් ඕනේ "

" කැහැ කැහැ "

ඔප්ස්ස්... මම කිව්ව දේට ද මන්දා එතන හිටපු උස කොල්ලට කැස්සක් ආවා... අනේ ලිලී තමුන්ගෙ ඔය හැකර කටට බ්‍රේක් එකක්වත් හයි කරගන්නවා... මම ඉක්මනට කිචන් එකට ගිහින් වතුර වීදුරුවක් අරගෙන ඇවිත් අර බෝයිට දුන්නා...

" excuse me !! ආ...... මේක......."

මොකක් !! එ-ඒක කොහොමද ව්-වෙන්නේ !! නෑ නෑ ඒක වෙන්න බෑ !! මේ එයා නෙවෙයි !!  ඒත් මේ ඇස් දෙක... ඒක එයාගේ මට හොදට අදුනගන්න පුලුවන්....






































" Kim Taehyung..... "






















FLASHBACK //

Six years ago........

" ඔන්නී............ ඔයාගේ ලිලී මල ගෙදර ආවා "

" ආ.....ආවද නෝනා "

ඔමෝ...ඔමෝ මේ එන්නෙ මගේ රූපසුන්දරී.... හුටා අතේ හැන්දක් තියෙනවා නේද.... ආයිශ් අහුවෙලා වගේ... සෑ වාව්ව්.... feeling awesome.... ඔන්නි එන පොටනම් හොද නෑ ලිලියෝ... දුවමූ.........

මම ඔන්නි හැන්දත් අරන් මං ගාවට එද්දි බෑග් එකත් බිම දාලා දුවන්න ගත්තා... වේ ප්‍රොෆිස min ඔයා ඔහොම......

" ලිලී ඔහොම නවතිනවා........ "

" ඔම්මා සේව් මී........... "

" අද තමුන්ව මම හම ගහනවා.... ඔහොම ඉන්නවා.... yahhh ලිලී......"

පැය ගාණක් දිව්වත් කොහොමත් මාව ඔන්නිට අහුවෙන නිසා මං ම පරාජය භාරගෙන හොදට ගුටි කෑවා... ඇගත් එක්ක රිදෙනවා අප්පා අර ලී හැන්දෙන් ගුටි කාලා... පන්තියේ අන්තිමයා උනා කියලා ඔහොම ගහනවද මං අහන්නෙ.. ගැහුවට කමක් නෑ ඉතිං ඒත් මගෙ ෆෝන් එක ඔන්නි ගත්තා...

ගුටි කාලා අඩලා මහන්සියටත් එක්ක මට යුනිෆෝම් එක පිටින් බඩගින්නෙම නින්ද ගියා... පහුවදා ඇහැරිලා බලද්දි මම පිජාමා එක ඇදගෙන හිටියේ.. මම හිතන්නේ ඔන්නි මාරු කරන්න ඇති... ස්කූල් යන්න ඕනි නිසා මම ඉක්මනට වොශෲම් එකට රිංග ගත්තා.. යුනිෆෝම් එකත් ඇදලා පනාවත් අරගෙන මම පල්ලෙහාට ගියා...

" ඔන්නී මගෙ කොණ්ඩෙ ගොතන්නකො"

" ගොතාගන්න එකයි ඇත්තෙ තනියම.. ආපහු මට ඔන්නි ඔන්නි කියාගෙන එන්න එපා..."

❥︎♡︎ ᒪIᒪY ♡︎❥︎Where stories live. Discover now