🙂❤️

1.7K 100 7
                                    

හායිම් කට්ටිය..
ඉතිම් කෝමද ජීවිතේ 🙂

හලි ඔන්න අලුත් කතාවක්..
කලින්ම කියන්න ඔනේ මෙ කතාවෙ
17+, 18+ වගෙ seen චුට්ටක් තියෙයි..
චුට්ටක් කිව්වට චුට්ටක්මත් නෙවේ ඉතිම් 🥲

ඉතිම්,
ඔයාලා අකමැතිනම් ඒ වගෙ කොටස් කියවන්න ඒ chapter එක skip කරලා අනිත් chapter එක කියවන්න...
හැම එපිසොඩ් එකකම වගෙ ඒවගෙ දේවල් තියෙයි.
ඒ කොටස් කතාවට අවශ්‍යම කොටස් නෙවෙ නිසා ඔයාල ඒම කියෙවෙව්වා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැ හොදෙ 🙂

තව,
18 වඩා අඩු අය මේක කියවන්න එපා කියලා මම කියන්නෙ නැත්තෙ එපා කිව්වත් එම කරනවා කියලා මං දන්න නිසා..

එකට කමක් නැ ඉතිම්.
ඔයාලගෙ කැමැත්තක්නෙ 🙂

ඒ වගේම විශේශම දේ තමා
මේක ff එකක්..
තනිකරම මනක්කල්පිතයක්..
ඒ නිසා අනම් මනම් කියාගෙන නම් එන්න එපා..
Ff කියන්නෙ මොනාද කියලා දන්නෙ නැති අය back වෙන්න මේ දැන්ම..

vote කරන්නයි
Comment කරන්නයි
අමතක කරන්න එපා 😊💕

Comment කරන්න දෙයක් නැත්තම්
Plz මගෙ මහන්සිය වෙනුවෙන් හරි
"❤️"
මේ වගෙ රතු පාට heart එකක් දාගන යන්න..
ඒක මට කරන ලොකු උදව්වක් 😊

"💕 Now enjoy this story 💕"

Bad Boy || 18+ || JJK ||complete✔️Where stories live. Discover now